මේකෙ එකාලා තමයි නංගි..kauda appe aaaa



අයියෝ සල්ලි ඉක්මන්ට හොද කර ගනින් උණු වතුර ගහලා හොදට චූ කරපන් ඇදට වෙලා ඉන්නේ නැතුව උඩ පැනලා දගලලා හිටපන්
ඇදෙං කොම්පියුටරේ ලගට එන්න කල්පනා කර කර හිටියා උදේ ඉදං... මේ දැන් ආවෙ.. 
උණ බං.. බේත් ගත්තා.. රිපොට් වගයක් පෙන්වන්න යන්න ඕන දැං

එලම තමයි... ඇයි අද මේ වෙලාව වෙනස් වෙලා....???![]()


උණ බං.. බේත් ගත්තා.. රිපොට් වගයක් පෙන්වන්න යන්න ඕන දැං
ei ada me ara RhythmFm event ne...ekai...
hemadaaama mokakhari thiyena scene ekak thiyenne...![]()
