ඔව් බන් වෙලාවට ටැග් දෙකක් දාලා ගීයේada eka dagaththa neda kalinma...![]()


හරියට 5.00ට විදුලිය විසන්දි කලා විදුලිබල මන්ඩලේ කාලකන්නි





එක ඉතින් කවුරුත් දන්නවනේ බන්...

ඒ උනාට සෝමෙ අයියා ලගලු විශාලතම ගීත ගබඩාව තියෙන්නෙ...



එහෙම තමයි .. නිවේදකයාව ෆෝම් කිරීම...![]()
කොහොමද ඉතින්....


එල එල ෆෝම් කර කර ඉඩපන්කෝ... බලාගෙන උබවත් කවුරු හරි මේ උන විකාරෙන් ඉන්න වෙලේ ෆෝම් කරයිද දන්නේ නැහැ කල්පනාවෙන් ඉදපන්

මං යනවා බං.. වෙලාව හරි..ලොල්... පට්ට බං ඒවා.. කොහෙන්ද හොයා ගත්තෙ ?mage moves tikak athul..![]()

ඔව් බන් වෙලාවට ටැග් දෙකක් දාලා ගීයේහරියට 5.00ට විදුලිය විසන්දි කලා විදුලිබල මන්ඩලේ කාලකන්නි
![]()


ela ela...ohe innawa machan...
set wemu ehenan fun ekak ganna radio eka ahagena...![]()


ලොල්... පට්ට බං ඒවා.. කොහෙන්ද හොයා ගත්තෙ ?![]()


ඒ උනාට සෝමෙ අයියා ලගලු විශාලතම ගීත ගබඩාව තියෙන්නෙ...
මතකද සස්ලිට් කිව්වා ?![]()
මු ගොඩක් සින්දු අහලා තමයි වල් වෙලා තියෙන්නෙ![]()