2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83


    අලෝ අලෝ. නෑ නෑ මැච් බැලුවෙ නෑ. දැන්නෙ ඒක පටන් ගත්තෙත්. පොඩ්ඩක් බැලුව ඒත් වැඩක් නෑ කියල දැනගෙන නිකන් හිටිය :rofl:

    කෑවා නේද මැච් එක...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෑවා නේද මැච් එක...

    :yes::yes: කාලනෙ. කොහොමත් ඉතින් ඔය පොඩි ඕවර්ස් ගානක් තිවිද්දි අපේ අයට හරි අමාරුයි.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අය්යෝ අද මගේ නෙට් slowwwwwwwwww ...............:angry::angry:
    :dull::dull: haffaa ඔවා ඉතින් ඉස්ලො තමයි...:yes::yes:
    මෙහෙ නම් කෙලින්ම ෆාස්ට්... :P
    ඔයා මොඩම් එක ඔෆ් කරලා ආයෙත් දාන්න.. සමහර විට හරි යයි:yes: