2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගහන්නනම් පුළුවන් වෙයි හැබැයි ping එක වැඩිවෙයි ද දන්නෙ නෑ ඔය කනෙක්ෂන් ස්ටේබල් නැති නිසා.

    ow ban ping scene ekak tiyanawa tama
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කිබුලගෙන් සෝමේ අයියා අනිත් දතත් ගලෝ ගනී වගේ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද කලින් ම සෙට් වේලා වගේ නේ කට්ටියම, අනේ මන්දා, මැච් එක බලලා දැනුයි සෙට් වුනේ, අනේ මන්දා බං
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද කලින් ම සෙට් වේලා වගේ නේ කට්ටියම, අනේ මන්දා, මැච් එක බලලා දැනුයි සෙට් වුනේ, අනේ මන්දා බං
    :rofl::rofl::rofl: අහ් කොහොමද කෙම්ත් :D ගොඩක් කාලෙකින් :D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :angry::angry::angry::angry:

    දිව දිගවේවි දිව ඇදන් ඉන්න එපා

    හායි බනියෝ...
    bunny-cute-16.jpg

    :rofl::rofl::rofl:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අද කලින් ම සෙට් වේලා වගේ නේ කට්ටියම, අනේ මන්දා, මැච් එක බලලා දැනුයි සෙට් වුනේ, අනේ මන්දා බං

    එලම තමයි සෙට් වෙයන්.. තව ටිකෙන් ඉවරයි..
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කළු උනාට කාරී මන්ද අපේ Hashandis ට මනාප නේද සුන්දරී.............
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද කලින් ම සෙට් වේලා වගේ නේ කට්ටියම, අනේ මන්දා, මැච් එක බලලා දැනුයි සෙට් වුනේ, අනේ මන්දා බං

    අනේ මන්දා , උඹත් මැච් එකක් බැලුවොත් අපි පරදිනවා, අනේ මන්දා බං:dull: