2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ මන්දා බං, මේ එක නෙවෙයි කවුද බං අර අලුතින් ඇවිත් හිටිය ඩිල්ෂාන් කියන අලුත් හාල්පාරුවා, අනේ මන්දා අරු ටෙස්ට් එකක් කියලා හිතුවා ද මන්දා බං නිකන් බොල ලිවින් කරනවා අනික තට්ටු අල්ලාගෙන හිටියා අනේ මන්දා බං මුව ඇයි බං කලින් ම යැව්වේ,

    මම බැලුවෙ නෑ බන්, ගෙදර එනකොට ඉවර වෙලා මැච් එක :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම බැලුවෙ නෑ බන්, ගෙදර එනකොට ඉවර වෙලා මැච් එක :dull:

    අනේ මන්දා බං අන්තිමයි. ඕවර් 7 ක් වුනෙත් අපේම කරුමෙට බං කමක් නෑ, මෙක පැරදුනා කියලා කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නැති හින්දා ශෙප් බං