බිත්තර අම්මව සුරකිමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
valuable thread !! :P
-rep :rofl:

reputation_neg.gif
බිත්තර අම්මව සුරකිමු 09-19-2012 09:55 PM Thread eke useless randu athi karanna epa! Ubata kiyanna deyak thiyenawa nam new Thread ekakdala kiyapan!
 
Last edited:

gim92

Member
Oct 11, 2010
781
45
0
අපි ඔයා කුකුලට පව් බලලා බැහැ...කුකුලත් පනුව්න්ව මරන් කනවා.. එමනිසා මම ඌව කනවා...තවද වෙජිව විතරක් කාගෙන හිටියොත් ශරීරයට ශක්තිය මදි වෙනවා..ඊට පස්සේ ගෑනිවත් මිස්වෙයි, රටේ ජාතිය බෝ කරන්නත් අවශ්‍ය අවස්ථාවක ඉන්න නිසා... පුළුවං තරම් මස් කළා ෆිට් එකේ ඉන්න ඕනේ... මේ මගේ මතයයි... :P

:P
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Originally Posted by රත්තරං
    කොයි සතත් දඩුවමට මරනයට රිදවීමට බයයි.....

    මමනම් කාටවත් කන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ

    මම පුද්ගලිකව කන්න අකමැතියි.. ඒ මම වගේම ලේ මස් නහර වලින් හැදිච්ච සතෙක්ව කන එක මට කරන්න බැරි නිසා

    තවත් දෙයක් කියන්න ඔනේ මේකේ යාලුවෝ කියපුවා ගැන

    1. වෙජිටේරියන් උනා කියලා එහෙම ශක්තියේ අඩුවක් වෙන්නේ නෑ.. මම එලවලුම කන්නේ.. ඒත් මේ අගේට 6යේ 4රේ සයිස් එකට ඉන්නේ.. ඒක පුහු මතයක්

    2. මදුරුවෙක් මැරුවත් අලියෙක් මැරුවත් එකයි කියන කතාව සම්පූර්න වැරදී ( මේ ගැන උනන්දු අය චේතනාවක විවිද අවස්තා ගැන හොයලා බලන්න. බැරිඋනොත් කියන්න කියලා දෙන්නම් )
    aniwa machan mama awurudu 9 indan mas maalu,bittara kana eka newaththuwe! me elata innawa! weight eka 81kg:love:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    Bigtop is thinking herself to be toooooo much intelligent again as usual. But no one gives a rat's ass about her. :lol:

    If someone wants to stop eating meat, it must be because he/she doesn't like killing animal lives. Not because of these animals giving eggs or milk.

    If someone tells stop eating chicken (hens) because they give eggs. But roosters don't give eggs. So is it okay to eat them ? same applies to the cattle.

    :yes::yes::yes::yes::yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    biththra amma + biththara thaththa =biththara patiya (broiler)

    and a broiler is unable to continue the cycle...so they won't lay.
    we cant call them biththara amma.
    btw this is not to promote chicken eaters...
    avoid eating the flesh of dead animals...
     
    Last edited: