ඉරිදා කම්මැලි දවාල රොක් කරලා ගමුද එහෙනං..![]()

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
ශෝට් වැඩියි නේද බං...
සංගා උනත් හෙනටම අවුල් උනා..
අපේ උංට අරුං වගේ බෝල වලට තඩි බාන්න බෑ... ඕවර් 20ක්ම ගැහුවා නං අපි දිනනවා..![]()
ෂෝට් කියන්නේ ඒක නිකං කිසිම තේරුමක් නැති එකක්
අර පත පිට්ටනියේ බවුන්ඩ්රි එකෙනුත් පිටට තවත් 10 මීටර් විතර ගහනවනේ
යකාගේ පොරවල් ටිකක්
දිල්ෂාන් හිටියනම් තව ලකුණු ටිකක් ගහනවා
සංග උනත් ටිකක් ගොඩ දැම්මා

අන්තිම අසාධාරනයි ඔවර 7ක් ගහපු එක... 
