2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Muse - Survival ඕනෙ තව ටිකකින්...ඔහොම හිටු මම කඩේ පැත්තෙ ගිහිල්ල එන්නම්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    wiggle.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ බාග‍යක් ඉවර කරලා මෙච්චර පිස්සු නටනවා නම් ඉතුරු බාගෙත් ඉවර වුනාට පස්සේ මොනවා කර‍යිද දන්නේ නෑ....:oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා අනිවා බන්... බෝතලේ තියෙනකන් මු පොර

    බෝතල් නැතිවුණොත් මොකෝ දන්නෙ නෑ වෙන්නෙ? :rolleyes:
     

    akila011

    Junior member
  • Dec 13, 2011
    378
    13
    18
    gampaha
    onna ehenam gamayoooooooo math awa...
    mata dyanko "Alen Wela Ganna - Athula Adikari and Samitha" song eka....
    adanam man elakiri eke ina okkoma dedicate karagannawa..:P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මටත් සින්දුවක් ඕනා..ඇලඩින් ෆිල්ම් එකේYOU MAY BE සින්දුවට එකතු කරගන්නවා මගේ SWEET HEARTව :love: සහ මගේ පවුලේ ඔක්කොමයි මේ වෙලේ එළකිරි අහන හමොමවයි අපේ එලකිර් සෙට් එකමයි ( දුන්නේ නැත්නම් බෝතලේ උස්සනවා ගමයාගේ)