2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    b0241.gif
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ගමයා පට්ට ඩයල් එකක් වගේනෙ බන්.. මු පට්ට කුකුලෙක් වගේ.. දිපන්කො උබේ මුණ පොතෙ යොමුව... නියමේට කරනවා මු... :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලම හිතාගනිල්ලා මුගේ වොයිස් එකෙන්
    හිතාගන්න පුලුවන් බන් මූ ඔලමොරොන්දන් වෙලා වගේ කි‍යවන හැටි‍යට....:rofl::rofl::rofl:
    (මූ ඒ පාර සින්දුත් කි‍යනවා...)
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හිතාගන්න පුලුවන් බන් මූ ඔලමොරොන්දන් වෙලා වගේ කි‍යවන හැටි‍යට....:rofl::rofl::rofl:
    (මූ ඒ පාර සින්දුත් කි‍යනවා...)

    උගේ පරණ ලවු එකක් මතක් වෙලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උගේ පරණ ලවු එකක් මතක් වෙලා
    මූ ඒකට හරි‍යන්න බෝතලේකටම වගකි‍යනවා වගේ.....:rofl::rofl::rofl:
    (මූ සින්දු කි‍යන එක තම‍යි බන් අවුල.... ඒක ඇහිලද කොහෙද පාරෙ ගි‍ය බල්ලෙකුත් උඩු බුරන්න පටන් ගත්තා....:oo::oo::oo:)
     
    අයියෝ සල්ලි