ම්චන් ඔය bank exam එක ගන විස්තර දන්න කෙනෙක් කියනවද මට,, එක කරන්න ඔනි qualifications මොනවද??:confused: එකෙන් ගන්නෙ bank එකෙ මොන position එකටඩ??:confused: එක කරනවන්ම් කරන්න හොද course තියෙනවද??:confused...