2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එහෙනම් සෝමපාල සහෝදරයාණනි
    එලටම වැඩේ කරගෙන යන්න
    මම අර වැඩේට ගිහිල්ල සෙට් වෙන්නම් රැ වෙලා

    එහෙනම් ජයෙන් ජය :yes:

    එන ගමන් බෝතලේකුත් අරන් වරෙන් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝමේ අංකල්..... මට දෙන්නකෝ T.M. ජයරත්නගේ, කුන්ද සමන් මල් මල්.... කියලා කියන සිංදුව..... ඒකේ මුල ඒකමද මතක නෑ සහෝ....... පුලුවන් නම් දීපන්...... එලකිරි එකේ මගේ යාළුවෝ සෙට් එකම එකතු කරගන්නවා....... :yes:
    :rolleyes::rolleyes::love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    දැන් ඉතින් අව්ලක් නෑ
    ගත්ත කඩෙන් ගිහින් ඇහුවනම් හරි වැරදිලාද මාළු කෑල්ලක් දාල තියෙන්නේ කියලා

    ඕව අහන්න ගිහින් මාලු කෑල්ලට තව කීයක් හරි ගෙවන්න කියයිද දන්නෙ නෑ:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩ්‍රයිවර්ලා උදේ පාන්දර කෑ ගහනවා...
    තල්ලු කරන් යකුනේ...... තල්ලු කරන් යකුනේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    උබ තනිකඩද?:rolleyes:
    යකෝ දවසක් දෙකක් කෙල්ලෙක් ගේ නම කියලා සින්දුවක් දෙකක් ඉල්ලුවහම තොපි හිත්න්නේ අපි බැදලා කියලා:frown::frown::frown:.‍යකෝ බදින්න ඕනෙද කෙල්ලෙක් ගේ නම කියලා සින්දු ඉල්ලන්න:angry::angry::angry:.අනේ උබෙත් මොලේ තමයි මොලේ බන්:P:P:P.මම ඔයාලා වගේ අය ඉන්න නිසා තමයි සහෝ දැන් කෙල්ලෙගේ නම කිය්ලා සින්දු ඉල්ලන්නේ නෑත්තේ:no::no::no:.ඔයාලා වැරදි අදහසක් ගන්නවා ඒකෙන්:yes::yes::yes:.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඕව අහන්න ගිහින් මාලු කෑල්ලට තව කීයක් හරි ගෙවන්න කියයිද දන්නෙ නෑ:baffled:

    අනිවා බන් වැරදිලා මලු කැල්ලක් දුන්න කියල උබට මලු කෑල්ලට වෙනම ගෙවන්න වෙයි
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව් ඔව් ඔහෙ තියෙන්නෙ කුණු වෙච්ච කොත්තුනෙ :rofl:
    :no::no::no: මෙහෙ කුනු වෙච්ච මුකුත් නැ :no:
    තහනම් එවා විකුනන්න... මෙහෙ ආයෙ ඉතින් නිතියට වැඩ නෙ :rolleyes::rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අහ්...මගේ පරණ යාලුවෙක්නේ මේ අද ෂෝ එක කරන්නේ..;)
    එල එල ඔන්න අපිත් සෙට් උනා එහෙනම්;);):nerd:
     
    Status
    Not open for further replies.