එහෙනම් සෝමපාල සහෝදරයාණනි
එලටම වැඩේ කරගෙන යන්න
මම අර වැඩේට ගිහිල්ල සෙට් වෙන්නම් රැ වෙලා
එහෙනම් ජයෙන් ජය![]()
එන ගමන් බෝතලේකුත් අරන් වරෙන්

එහෙනම් සෝමපාල සහෝදරයාණනි
එලටම වැඩේ කරගෙන යන්න
මම අර වැඩේට ගිහිල්ල සෙට් වෙන්නම් රැ වෙලා
එහෙනම් ජයෙන් ජය![]()

සෝමේ අංකල්..... මට දෙන්නකෝ T.M. ජයරත්නගේ, කුන්ද සමන් මල් මල්.... කියලා කියන සිංදුව..... ඒකේ මුල ඒකමද මතක නෑ සහෝ....... පුලුවන් නම් දීපන්...... එලකිරි එකේ මගේ යාළුවෝ සෙට් එකම එකතු කරගන්නවා.......![]()



අපො!! උබ නම් ... බයවෙන්න එපා මෙහෙ ඔවා නැ
![]()

හරියට ඔබමයි ආවේ ඔබමයි යන්නේ වගේ..![]()
දැන් ඉතින් අව්ලක් නෑ
ගත්ත කඩෙන් ගිහින් ඇහුවනම් හරි වැරදිලාද මාළු කෑල්ලක් දාල තියෙන්නේ කියලා

යකෝ දවසක් දෙකක් කෙල්ලෙක් ගේ නම කියලා සින්දුවක් දෙකක් ඉල්ලුවහම තොපි හිත්න්නේ අපි බැදලා කියලා
උබ තනිකඩද?


.යකෝ බදින්න ඕනෙද කෙල්ලෙක් ගේ නම කියලා සින්දු ඉල්ලන්න

.අනේ උබෙත් මොලේ තමයි මොලේ බන්

.මම ඔයාලා වගේ අය ඉන්න නිසා තමයි සහෝ දැන් කෙල්ලෙගේ නම කිය්ලා සින්දු ඉල්ලන්නේ නෑත්තේ

.ඔයාලා වැරදි අදහසක් ගන්නවා ඒකෙන්

.ඕව අහන්න ගිහින් මාලු කෑල්ලට තව කීයක් හරි ගෙවන්න කියයිද දන්නෙ නෑ![]()
tho mokadha ithin muna beri karagena inne
exam kartapan hariyata.me nohim ys th mathra sliit ne![]()

ඔව් ඔව් ඔහෙ තියෙන්නෙ කුණු වෙච්ච කොත්තුනෙ![]()


මෙහෙ කුනු වෙච්ච මුකුත් නැ 

