සතියකට එකක් විතර බූට් කනවා... ඊයෙත් එකක් කාල ඇඩුවා ගෙදර වහල උඩට වෙලා කාටත් හොරෙන්...සිංදුව දුන්නට thanks සොමේ අයියා.
අයියා පට්ට boot කාපු පොරක් වගේ.




මට Storyboard එකක් හදන්න තියනවා 30 seconds TV commercial එකකට, අත් ඔරලෝසුවක්, සිසිල් බීමක් හො සුවඳ විලවුන් වර්ගයක් ගැන, Ideas එහෙම නැද්ද කට්ටියට?![]()
ahenne neeeeeee







සතියකට එකක් විතර බූට් කනවා... ඊයෙත් එකක් කාල ඇඩුවා ගෙදර වහල උඩට වෙලා කාටත් හොරෙන්...
අපි කෝල් කරල බැස්සුවෙ බිමට...![]()
ගිහින් හැඩ බලල එන්නද උබමහරගමට වැස්සද දන්නෙත් නෑ සෝමෙ....![]()
,වෙන මුකුත් කරන්න නම් උබට බැ මං හිතන්නේ
එල එල
උබට Background music අඩු කරන්න කියන එක නම් තෙරෙන්නෙ නෙම නැ නෙ


thread එක මෙලෝ රහක් නෑනේ බන්.පොඩ්ඩ්ක් නග්ගලා ගමුද ගිෆ් ටිකක් වත් දාලා
.

ගිෆ් නම් පොඩිම එවා දාපන් 

