2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සිංදුව දුන්නට thanks සොමේ අයියා:yes::yes::yes:.
අයියා පට්ට boot කාපු පොරක් වගේ:(:(:(.
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිංදුව දුන්නට thanks සොමේ අයියා:yes::yes::yes:.
අයියා පට්ට boot කාපු පොරක් වගේ:(:(:(.
සතියකට එකක් විතර බූට් කනවා... ඊයෙත් එකක් කාල ඇඩුවා ගෙදර වහල උඩට වෙලා කාටත් හොරෙන්...
අපි කෝල් කරල බැස්සුවෙ බිමට... :D:D:D:D
 

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල එල :D
    උබට Background music අඩු කරන්න කියන එක නම් තෙරෙන්නෙ නෙම නැ නෙ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට Storyboard එකක් හදන්න තියනවා 30 seconds TV commercial එකකට, අත් ඔරලෝසුවක්, සිසිල් බීමක් හො සුවඳ විලවුන් වර්ගයක් ගැන, Ideas එහෙම නැද්ද කට්ටියට? :baffled::dull:

    ඕක යන කාලෙට කියපන්z ඈ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thread එක මෙලෝ රහක් නෑනේ බන්:rolleyes::rolleyes::rolleyes:.පොඩ්ඩ්ක් නග්ගලා ගමුද ගිෆ් ටිකක් වත් දාලා:D:D:D.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    thread එක මෙලෝ රහක් නෑනේ බන්:rolleyes::rolleyes::rolleyes:.පොඩ්ඩ්ක් නග්ගලා ගමුද ගිෆ් ටිකක් වත් දාලා:D:D:D.
    :yes::yes: ගිෆ් නම් පොඩිම එවා දාපන් :D
    නැත්තනම් ස්ලො වෙයි :yes::yes:
     
    Status
    Not open for further replies.