2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උල්පත් ජලය නැතිමුත් ගග හඩනවද...
    සයුරේ ලුනු ඇතත් රළ පෙල නතරවෙද...
    ආදර සිතට දුක වාවා ගත හැකිද..
    වරහව විදින්නා දන්නේ විරහ දුක...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න මගෙ 11,000 වෙනි පොස්ට් එක :D
    මෙක වෙනුවෙන් මං එලකිරි හැමොටම ලස්සන හින්දි සින්දුවක් ඉල්ලනවා :D
    දැන් මට යන්න වෙලාවත් හරි :)
    මං එහෙනම් යනවා. කට්ටියටම සුභ රාත්‍රියක් :)
    ආයෙත් දවසකට සෙට් වෙමු :)
    බුදු සරණයි :)
    ටු නංගො සුබ දවසක් :)
    :rofl::rofl::rofl:
    මෙන්න එකතු කරගන්න සින්දුවට
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS
    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P
    ubata kawadawath apiwa penne nae:(:(:(:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    හුයන්න බුවාව නම් කලින් එළකිරි එකේ දැකල තියෙනව
    මගේ එළකිරි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවද මන්ද
    ශුවර් නෑ
    කුණු හරප වල අකුරු අඩුයි නෙ බන් උගේ

    ත්‍රෙඩ් එකක වලියක් ගියාද
    මොකෙක්ද මන්ද බන්..:nerd::nerd: මම ඌව දන්නෙත් නෑ බන්..:no: කොහෙන් පහත් උනාද දන්නෙත් නෑ... වල්ගේ පාගගෙන කෑගහනවා..:D:D
    මම මිනිහට පොස්ට් හොරා කිව්වලු පව් පොඩි එකා..:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සස්ලිට් කොහොමද ස්ලිට් ප්‍රොමෝට් කරන්නෙ කියල බලමු

    SASLIIT

    කිස්ට් මාමා බොරු කියන්නෙ නෑ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    2.gif
    ම‍ගේ සාතිශය සංවේගය මචං
    2.gif
    අයෙත් අහලා බන්.. :(
     
    Status
    Not open for further replies.