2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    385049_278461348880058_938902895_n.jpg

    මේකද image එක
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
    අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
    උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
    ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
    මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම :baffled:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සෝමේ අය්යාට සෑහෙන රිදිලා වගේ
    සෝමේ අඬන්න ඔට්ටු නෑ ඔන්නසෝමේ අය්යාට සෑහෙන රිදිලා වගේ

    සෝමේ අඬන්න ඔට්ටු නෑ ඔන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ කෝ කාටද සිකුරා ලබලා තියෙන්නෙ..?කාට උනත් කමක් නෑ කේක් ඕනේ:D:D:D

    අනේ මන්ද කියන විදියටනම් මෙතන ඉන්න ගොඩක් අයට. හැබැයි එක්කෙනෙකුට සිකුරු ලබද්දි ඒ සිකුරු නිසා ම අනිත් කෙනට සෙනසුරු ලබනවලු :rolleyes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ සෝමෙ.. උඹ ඇත්තටම තලා වෙලාද ?
    අඩෝ තලා වෙන්න එපා බං.. අපි යාලුවො නෙහ්...
    උඹ ශෝ එක කරනවා කිව්වම...... මං අව් වැසි නොබලා.. ස්ට්‍රයික් නොබලා....
    ලෙඩ දුක් නොබලා... නිදි මරාගෙන උඹට සප් එක දුන්න එළකිරි කොල්ලා නෙව මචං.. උඹට මතක නැද්ද ?
    මේ පොඩි පින්තූර කෑල්ලකට උඹ මාත් එක්ක ඔහොම අවුල් වෙයි කියලා මං නං හිතුවෙ නෑ බං.. සිරාවටම :baffled:

    :rofl::rofl:සෝමෙට රිදිලා.. සෝමෙට රිදිලා:rofl::rofl:සෝමෙට රිදිලා.. සෝමෙට රිදිලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට ලාවට වගේ මීටර් උබ එළකිරියේ කොහේ හරි ඒ සීන් එක දාලා තිබුනා...
    මොකෝ වැඩේ අබ්ලික් ද...??
    :nerd::rolleyes:
    ඒකි අම්මට කියලනෙ මම ගැන
    උන්ගෙ අම්ම මට කියනව
    අපේ ගෙදර අය එක්ක
    උන්ගෙ ගෙදර ඇවිල්ල කථා කරන්නලු
    කෙල්ලව හම්බෙන්න ඕනෙ නම් ගෙදරට ඇවිල්ල හම්බෙන්නලු
    කෙල වීගෙන එනව ඕයි
    මැදැයි හිනා උනාට ගේමක් දෙන්න ගියා
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13488312 said:
    සෝමේ අය්යාට සෑහෙන රිදිලා වගේ
    සෝමේ අඬන්න ඔට්ටු නෑ ඔන්න

    කට්ටා මල්ලි ඇවටාර් එකට නොයිස් දාල අනිමෙස්ට් පාරක් දාල තියෙන්නේ
    elaz ela elaz
    :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ekenma
    Ajithge Mul Kale Sindu Nam Lassanai

    ගොඩක් අයගෙ එහෙම තමයි. මුල් කාලෙ සිංදු ලස්සනයි. දැන් එන සිංදු ලස්සන නෑ.
     
    Status
    Not open for further replies.