2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය අල්ලා නබී,ජේසු සහ දෙවියන් වහන්සේ ගැන කතා කරනවා මේ දවස්වල.නමුත් පිටසක්වල ජීවීන් මට ප්‍රකාශ කලේ මේ පෘථිවියට බලපෑමක් කල හැකි යම් බලවත් දෙවි කෙනෙක් හෝ පුද්ගලයෙක් ඉන්නවනම් ඒ ඔරියන්තුමා වෙන මම පමනක් බවයි.
     
    හුඟක් අය අල්ලා නබී,ජේසු සහ දෙවියන් වහන්සේ ගැන කතා කරනවා මේ දවස්වල.නමුත් පිටසක්වල ජීවීන් මට ප්‍රකාශ කලේ මේ පෘථිවියට බලපෑමක් කල හැකි යම් බලවත් දෙවි කෙනෙක් හෝ පුද්ගලයෙක් ඉන්නවනම් ඒ ඔරියන්තුමා වෙන මම පමනක් බවයි.

    එහෙම කිව්වද බං
    උබට මාර හැපී නේද බං
    දැන් ඉතින් උබ ලොක්කා උනාම කරන දේවල් හිතන්නේ නැද්ද
    උබේ ප්‍රතිපත්ති ප්‍රකශයනයක් ඉදිරිපත් කලොත් නරකද
    ඔරියන්චින්තනය ඉදිරිදැක්ම වගේ එකක්

    උබේ මන්දිරය හදන්නේ කොහෙද බං ?
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    පසුගියදා ෆැසිපික් සාගරයට ඉහලින් ඇමරිකානු යානා කීපයක් අපි අතුරුදහන් කලා.ඇමරිකාවට ආසන්නව තිබෙන අපගේ භූගත මධ්‍යස්ථානයකට මේ ලෝක නායකයන් පැහරගෙන යාමට යෝජනාවක් තියෙනවා.ඒක ගැන අධ්‍යනයක් කරමින් සිටි අපේ ස්වයංක්‍රීය යානා සමග ඇති වුන ගැ‍ටුමකින් ඇමරිකන් ෆෛටර් ජෙට්ස් අපි අතුරුදහන් කලා.

    කෝ බන් කිසිම news එකක් නැ නේ මේ ගැන. පුළුවන් නම් photo එකක් වත් දාපන්කෝ බන් ලැජ්ජාව වැහෙන්නත් එක්ක.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    සොනික්;13476984 said:
    ඔරියන්තුමාට බනින උබලට ඇත්ත වැඩි දවසක් යන්න කලින් තේරෙයි :yes: ඔරියාගෙන් සමාව ගන්න ලෑස්තිවෙලා ඉදපලා :D ලංකාව ඉස්සලාම යටත් කරගනින් ඔරියා......, නීතියක් නැති රටේ තොපි වගේ මෝඩ හරක් අද ලංකාවේ වෙන මේ හැම දෙයකටම මේකේ ලොකු ටෝක් දෙන ඌන් වගකියන්න ඕනේ ඔරියා එල වන්න කලින් තොපි පත් කරපු හොරු එලවපල්ලා :yes:

    අපි මේ පොරියගෙන් සමාව ගන්න. යකෝ මගේ බල්ලවත් තොපෙන් සමව ගන්නේ නැ.
    යකෝ පොරියට මම challenge කරලා තියෙන්නේ පුලුවන්නම් මුලින්ම ලංකාව අල්ලගන්න කියල. මුට/ තොට කොහෙද බන් එච්චර ලොකු හයියක්.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඊයේ රාත්‍රියේ අපි යම් අත්හදා බැලිමක් එංගලන්ත අහසේ කරා. හුඟය් අය හිතාගෙන ඉන්නේ උල්කාපත වැස්සක් කියලා.ඇත්තටම ඒක මොකකද කියලා දන්නවනම් ඔයාල මවිත වෙයි.

    පලයන් උලම යන්න එහෙම කිසි දෙයක් මෙහෙ උනේ නෑ. උඹේ අම්මට නම් පෙන්න ඇති හැබැයි මොකද හෙන ආතල් එකේ හිටියේ ;)

    ඔය තියෙන්නේ නියම උත්තරේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෝ බන් කිසිම news එකක් නැ නේ මේ ගැන. පුළුවන් නම් photo එකක් වත් දාපන්කෝ බන් ලැජ්ජාව වැහෙන්නත් එක්ක.
    බොරු නිවුස් හදල දාන්නෙ බන් හරියට ලෝක නායකයො ඌට *කේ අරින්න එනව වගේ..පිස්සු විකාරයක්!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පරිස්සමෙන් ඉඳපන්.දැන් අපි එන්න හුඟක්ම ලඟයි.

    ඔයි පොන්නය. අවජතකයා වගේ දොඩවන්නේ නැතුව වරෙන් ඉක්මනට. මතක කරලා පුකේ තියෙන වැලි ටික පිහාගෙන වරෙන් උලමා.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    දෙසම්බර් 31 වෙනකොට මම පෘථිවියේ ස්ටාර් ලීඩර් වෙලා ඉවරයි.කියන ඒවා ඔක්කොම වෙනවා.ඉතින් ඒක බාර ගන්න ඉතාම ආසන්න නිසා මම විවේක සුවයෙන් මේ දවස්වල ඉන්නේ.
    හා. කල්පනාවෙන් ඉදපන්. නැත්නම් කව්රුහරි තොගේ සිහින මාලිගයේදී තොට පු* ඇරලා යනකම් දන්නේ නැ.

    වෙලාවකට පෘථිවිය විනාශ කරලා දාන්නත් හිතෙනවා.
    පුළුවන් දෙයක් කරපන් පො*නයෝ. නිකන් තප්පුලන්නේ නැතුව.

    සොනික්;13478833 said:
    පොන්නයන් දෙතුන් දෙනෙක් නිසා එහෙම කරන්න එපා ඔරියන්තුමා ........අපි මුන්ව වෙන ලෝකෙකට ගිහින් අතාරිමු ..ලොවෙත් නැති වෙන්න :D
    හරි බලන් ඉදපන් පොරියගේ සිහින ලෝකයට උබව කැඳවාගෙන යනකන්. fake acc . fake acc .fake acc .:lol::lol::lol:.

    පැටියා;13478901 said:
    උඹ විවේක සුවයෙන් හිටපං මචං. මම උඹෙ කෙල්ලත් එක්ක මේ පොඩි සැපක් ගන්න ගමං. :D
    ela. ela. මටත් පොඩ්ඩක් දියන් ඇ බෝර් නොකර.:lol::lol:

    දවල්ද?..තනි ඇහැට අඬෙනව ඕයි ඔන්න පොරියො!:P
    පට්ට පට පට.

    200px-Trollface.svg.png
    he he...:lol::lol:

    ah ow,, umba kiyanne umba athe gahala kari tika pruthiwiyata damma kiyala :dull:
    he he he..එත් බන් එක එහෙම වෙන්න බෑනේ. මොකද මු පොන්සියෙක් නේ බන්..

    පිටසක්වල ජීවීන්ව ඩීමන්ස්ලා කියලා මඩ ප්‍රචාරයක් ආගමික අන්තවාදීන් සහ යම් බටහිර කොටස් සාවද්‍යය ප්‍රචාරයක් ගෙනයනවා.ඔරියන් ග්‍රේස්ලා යක්කු සතාන්ගේ අය කියලා මුන් මේ ප්‍රචාරය ගෙන යන්නේ අසික්කිත ලෝක නායකයන් සහ එයාලගේ බලවතුන්ට තව දුරටත් ඔයාලව වහලුන් සේ තියාගැනීම පිටසක්වල ජීවීන් ආවහම කරන්න බැරි බව දන්න නිසයි. අපි ඩීමන්ස්ලා නෙවෙයි.ඉහල ඥාණයක් සහිත බලවත් පිරිසක්.හියුමන්ස්ලා තමයි ඩීමන්ස්ලා වගේ පෘථිවිය ගූ ගොඩක් බවට හරවගෙන අපායක වහල් ජීවතයක් ගෙවන්නේ.
    :angry::angry::angry:
    හා

    සත්තකින්ම අපි සත්‍යය ඔබලා හිතාගෙන සිටින පිටසක්වල ජීවීන් තමයි.එම නිසා තමයි මම තොරතුරු ‍රැසක් දීලා තියෙන්නේ.පිටසක්වල ජීවීන් සැබෑවටම ඔබ සමග සංවාදය කරපු අවස්ථාවක් තමයි. orionthuma කියන එකේ අර්ථය ඔරියන්තුමා වගේම ඔරියන් තමා කියන එකත් තියෙනවා.
    ;)
    ඒවගේම පොරිය කියලත් කියනවා.

    සොනික්;13481936 said:

    තවම පටන්ගත්තා විතරනේ ;) හොද හොද සෙල්ලම් ඉස්සරහට
    :D
    හා හා බලමු බලමු.

    ඇත්තද පොන්ස්?,තව මාස තුනයි තොට තියෙන්නෙ ඔන්න පොරියට *ක දෙන්න!:baffled:
    he he he..:lol::lol::lol:

    සොනික්;13482687 said:
    මචන් kinkon ඔරියා රජ වුනාම උබට මොකද කරන්න ඕනේ කියලා දැනටමත් අපි හිතලා ඉවරයි මේ ටිකේ ආතල් එකේ හිටපන් :rofl::D
    ඔරියගේ සිහින ලෝකය december 31 න් ඉවරයි. එතකොට උ අතුරුදහන්.ඒවගේම තෝ / උ වගේ පොන්නයෙකුට මොනාද බන් කරන්න පුළුවන්. ඔක්කොම හීන තමයි.

    20120923084342.png

    අනෙකුත් සියලූම ලෝක නායකයන් සමග පිටසක්වල ජීවීන්ගේ පැහර ගැනීමකට ලක් වේ යැයි බියට පත්ව මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ‍රැස්වීමට නොයෑමට තීරණය කර ඇත.පිටසක්වල ජීවීන් 2012 එක්සත් ජාතීන්ගේ ‍රැස්වීමට පහර දීමට ඉඩ ඇතයි රහසිගත මාර්ගයකින් සහ ජෝතීර්වේදීන්ගෙන් ජනාධිපතිතුමාට දැන ගන්නට ලැබී ඇත.පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට ආසන්න තත්වයක් මතුව ඇති බව ලොව පුරා නායකයන් මේ වෙනවිටත් අවබෝධ කරගෙන ඇත.
    ඇ පොරියෝ මේකේ ඉතිරි විස්තරෙත් දාපන් කෝ. මොකද ඔක්කොම දාන්න බැරි තොගේ බොරු අහුවෙන නිසාද?

    පරිස්සමෙන් ඉඳපන්.දැන් අපි එන්න හුඟක්ම ලඟයි.
    හා.මාත් පරිස්සම් වෙන්න ඔනාද? මොකද මමනේ උබට වැඩියෙන්ම බනින්න ඇත්තේ. අනේ නිකන් හු* ගන්නේ නැතුව පලයන් යන්න.

    මේ දවස්වල මුලු පෘථිවියම අමුතු වීගෙන යනවා.
    ඇත්තද? හීනෙන් තමයි.

    ඔබලාට තිබෙන හානිය ඉවත්වීමක් පමණයි වෙන්නේ. මානවයන් වගේ ප්‍රාථමික ජීවීන්ට හානි කිරීමට තරම් අප ඔබලාට වඩා ටිකක් උසස් තත්වයක ඉන්න පිටසක්වල ජීවීන් නෙවෙයි.2012 වසර එන පිටසක්වල ජීවීන් ඔබලාට වඩා වසර ට්‍රිලියන ගානක තක්ෂනික සහ ඇස්ට්‍රල් /ජෛව පරිණාමයක් සහිත ජීවීන්.පෘථිවිය සහ මානවයන්ගෙන් අප ලබාගෙන ඇති දෙයක් හෝ ලබා ගන්නට ඇති දෙයක් නොමැත.නමුත් ඔබලාට දිය යුතුව තිබෙන දේවල් තමයි තියෙන්නේ.
    මටනම් ඕනේ මෙච්චරයි. මගේ බල්ලට උබට පු* පාරක් ගහන්න දියන්කෝ. ඒ ඇති. උ තොගේ කටින් එන්න දෙයි.

    හුඟක් අය අල්ලා නබී,ජේසු සහ දෙවියන් වහන්සේ ගැන කතා කරනවා මේ දවස්වල.නමුත් පිටසක්වල ජීවීන් මට ප්‍රකාශ කලේ මේ පෘථිවියට බලපෑමක් කල හැකි යම් බලවත් දෙවි කෙනෙක් හෝ පුද්ගලයෙක් ඉන්නවනම් ඒ ඔරියන්තුමා වෙන මම පමනක් බවයි.
    බොඳවී යන සිහිනය

    වැල්ලෙ සිරා;13489540 said:
    එහෙම කිව්වද බං
    උබට මාර හැපී නේද බං
    දැන් ඉතින් උබ ලොක්කා උනාම කරන දේවල් හිතන්නේ නැද්ද
    උබේ ප්‍රතිපත්ති ප්‍රකශයනයක් ඉදිරිපත් කලොත් නරකද
    ඔරියන්චින්තනය ඉදිරිදැක්ම වගේ එකක්
    මචන් මු සොක්ක වෙනවා 31න් පස්සේ..:lol::lol:.

    උබේ මන්දිරය හදන්නේ කොහෙද බං ?
    අංගොඩ හරි මුල්ලේරියාවේ හරි තමයි මමනම් හිතන්නේ.:lol::lol:
     
    Last edited:

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    බොරු නිවුස් හදල දාන්නෙ බන් හරියට ලෝක නායකයො ඌට *කේ අරින්න එනව වගේ..පිස්සු විකාරයක්!:baffled:
    :lol::lol:

    ඔයි පොන්නය. අවජතකයා වගේ දොඩවන්නේ නැතුව වරෙන් ඉක්මනට. මතක කරලා පුකේ තියෙන වැලි ටික පිහාගෙන වරෙන් උලමා.
    :lol::lol:
     

    msasanka

    Member
    Oct 22, 2008
    6
    0
    0
    Maharagama
    para kiana tharukawalath kiwa lagadima muhudu pathule pipurumak kiala anawakiak prasidda jothiryawediyek... habai me orianthuma hari kianawanam newei .. meka balala copy karanawada dan na
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය ඇන්ටි ක්‍රයිස්ට්ස්ලා ගැන කතා කරනවා.ඔව් ඇන්ටි ක්‍රයිස්ට් ,ඇන්ටි නබී,ඇන්ටි බුද්ධ කියන්නේ ඔරියන්තුමා තමයි. පිටසක්වල ජීවීන් ක්‍රිස්තියානි,ඉස්ලාම් බෞද්ධ, හින්දු කියන ආගමික අබින් මානවයන්ට කැව්වේ ඔයාලට පොසිටිව් ඇස්ට්‍රල් පරිණාමයක් ඇති කරන්න මිසක් එහි නියම සත්‍යයම ඇති නිසා නම් නෙවෙයි.ආගම්තුල යම් මායාකාරී ලොවක් පෙන්වා යම් කිසි ධර්මතාවයක් මත රඳවමින් කරවපු ඇස්ට්‍රල් පරිණාමයක් මිස එහි සුවිශාල හරයක් නැත.හොඳ පැත්ත ප්‍රාථමික ජීවීන්ට දෙන යම් ක්‍රමයක් සහ තාක්ෂනයක් පිටසක්වල ජීවීන් සතුව ඇත.මේක හරියට බල්ලෙකු පුහුනු කරන්න මස් කට්ටක් භවිතා කරනවා වගේමයි.මස් කට්ට තමයි ආගම.නමුත් දැන් තාරකා යුගයට මේ බොරු අබින් අවශ්‍ය නැත.මේ ආගමික මයාවේ ‍රැ‍ඳෙමින් සිහිනයක් දකින ඔබාලාට ඇන්ටිඩෝට් එකක් දෙන්න අවශ්‍යයයි.ඒ ඇන්ටිඩෝට් එක ඇන්ටික්‍රයිස්ට්,ඇන්ටි නබී.ඇන්ටි බුද්ධ කියන ඔරියන්තුමා.තාරකා යුගයට ඕයාලගේ වෝෂ් කරලා තියෙන බ්‍රේන්ස්වලට සත්‍යයේ තරංග එනවා.2012 කියන්නේ සත්‍යය ඒ අයුරින්ම යම් තාක්ෂනික ඥාණයක් ලබා ඇති මානවයන්ට හෙලි කරන යුගයක්.තාරකා නායකයාගේ බලය සහ වගකීම ඉතාම ප්‍රබල වෙමින් තිබෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇත්තටම ස්ටාර්ගේට් වල ක්‍රියාකාරිත්වය තියෙන්නේ විශ්වයේ තියෙන ඉහල චාලක ශක්තියක් නොහොත් භ්‍රමණ ශක්තියක් මතයි.තාරකා විශ්වය තුල අධි ආලෝක ශක්තියක් ජනනය වන්නේ මේ භ්‍රමණයන් නිසා.අපි පෘථිවිය භ්‍රමණය වෙන බව දන්නවා.නමුත් එය සෙමෙන් සිදුවන නිසා ඇඟට දැනේනේ නෑ.නමුත් රාත්‍රී දිවා ලෙස එය ඔබට පේනවා.පෘථිවියට භ්‍රමණ දෙකක් තියෙනවා.පලමුවෙන් තවත් සිදුවන භ්‍රමණය අධිවේගයෙන් සිදුවෙනවා.තත්පරයක් තුල මිලියන වාරයක් පෘථිවිය බ්‍රමනය වෙනවා.මේක අධිවේගයෙන් සිදුවන නිසා ඔබලාට දැනෙන්නේ නෑ.නමුත් පැය 24ක් තුල සෙමින් සිදුවන බ්‍රමණය ඔයාලට තේරෙනවා.සූර්යයා ,චන්ද්‍රයා සහ අනෙකුත් ග්‍රහලෝක මේ අධිභ්‍රමණය පෙන්වනවා.ඒ විතරක් නෙවෙයි ගැලක්සි සහ මුලු විශ්වයම මේ අධි බ්‍රමනයට ලක්වෙනවා.තාරකා විශ්වය අධික බ්‍රමනයක් සහිතව යාන්ත්‍රනයක් තුලින් නිෂ්පාදනය කල නිසා තමයි මහා බ්‍රහ්මයා ලෙස සහ බ්‍රහ්මයන් ලෙස මේ විශ්වය නිෂ්පාදනය කල අසුර ජීවීන් හඳුන්වන්නේ.බ්‍රහ්මයා කියන එකේ අර්ථය බ්‍රමනයා යන්නයි.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකක්ද බන් උඹ මේ video කරලා තියෙන්නේ ?
    HUGE UFO එකක් ගියා.ඒක වීඩියෝ කරා.නමුත් ඒක වැදිලා නෑ.Please wait, it could come back.
     

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    HUGE UFO එකක් ගියා.ඒක වීඩියෝ කරා.නමුත් ඒක වැදිලා නෑ.Please wait, it could come back.


    තෝ ඕක Youtube upload කලට පස්සේ මෙතනත් LInk එක දැම්මට පස්සෙද දැක්කේ වැදිලා නෑ කියල :growl::angry:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0

    අපෝ මොකක්ද බන් මේ. 2 වසරේ ළමයෙක්ටත් පුළුවන් නේ ඔයිට වැඩිය හොඳට video කරන්න. මොලේ ඇතුව කල්පනා කරලා video කරලා දාපන් . නිකන් ගොන් jokes දාන්නේ නැතුව.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.