අපේ පැත්තට නම් වහිනවා එපා වෙන්න...
ඒ නිසා දෙන්නකෝ බලන්න රත්වෙන්න හොද සසිංදු ටිකක්...

අපේ පැත්තට නම් වහිනවා එපා වෙන්න...
ඒ නිසා දෙන්නකෝ බලන්න රත්වෙන්න හොද සසිංදු ටිකක්...

කට්ටිය, මට හෙට කරන් යන්න තියන වැඩ වගයක් කරන්න යනවා
ගියාට අහගෙන ඉන්නේ.
පෝස්ට් දාන එකෙන් ටිකකට අක්රීය වෙනවා
ටටා බායි
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයි ද මොනතරම්![]()

අපේ පැත්තට නම් වහිනවා එපා වෙන්න...
ඒ නිසා දෙන්නකෝ බලන්න රත්වෙන්න හොද සසිංදු ටිකක්...
යකා;13493743 said:අද ටිකක් කම්මැලි වගේහොඳ DJ songs දාන්නේ නැත්තේ ඇයි???
ඔවු ඔවු ඒ මලින්ගයා කියන එක්ව මුළු ගැන්සියම හොයනවා.. අහු උනොත් ඉතින් සොරි වෙන්න කන්න පුළුවන්එහෙමලු ද? එහෙනම් ඉතින් එහෙම කෙනෙක්ව හොයල ණය ටික ඉල්ල ගන්න තියෙන්නෙ![]()
අනේ පවු අප්පා අපේ මාලිංග අයියාඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා