2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කට්ටිය, මට හෙට කරන් යන්න තියන වැඩ වගයක් කරන්න යනවා
    ගියාට අහගෙන ඉන්නේ.
    පෝස්ට් දාන එකෙන් ටිකකට අක්‍රීය වෙනවා
    ටටා බායි

    bye
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයි ද මොනතරම්
    t2232.gif


    alooo AGyy dekka kall..
    sHa_friends.gif
    ha haa nidaganna epa negitinna :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපේ පැත්තට නම් වහිනවා එපා වෙන්න...
    ඒ නිසා දෙන්නකෝ බලන්න රත්වෙන්න හොද සසිංදු ටිකක්...:D:D


    මෙහෙත් වහිනවා

    යකා;13493743 said:
    අද ටිකක් කම්මැලි වගේ :dull: හොඳ DJ songs දාන්නේ නැත්තේ ඇයි???


    හ්ම්ම්ම්
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එහෙමලු ද? එහෙනම් ඉතින් එහෙම කෙනෙක්ව හොයල ණය ටික ඉල්ල ගන්න තියෙන්නෙ :P
    ඔවු ඔවු ඒ මලින්ගයා කියන එක්ව මුළු ගැන්සියම හොයනවා.. අහු උනොත් ඉතින් සොරි වෙන්න කන්න පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා
    අනේ පවු අප්පා අපේ මාලිංග අයියා