2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කස්ටිය කොහොමැයි ඉතින්... රූසන් කොලුවනෙ ෂෝ එක කරන්නෙ...මල් හතයි ඈ.... එහෙනම් කාල වොශ් එකක් දාලම සෙට් වෙන්නම්කො....

    000203EE.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    අන්ජු රත්නයත් ඇවිත් තියෙන්නේ
    හික් හික්
    ආයුබොවන්ඩ ආයුබොවන්ඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    17.gif
    අයියා කිවුවා මලින්ගය කියල බුවෙක් ගැන

    එහෙම කිවුව ද? කවුද ඔය මාලිංග කියන බුවා හැබෑට ම? මං කිවුවෙ මහසෝන ගැන :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හි හි හි සිරා කතාව මාලින්ග අයියා

    :rofl: කොහොමත් දේශපාලකයිනම් කියන්නෙ සිරා කතා තමයි. අපේ කට්ටියත් අහනවනෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජු රත්නයත් ඇවිත් තියෙන්නේ
    හික් හික්
    ආයුබොවන්ඩ ආයුබොවන්ඩ

    000203D4.gif


    ඉන්නව ඉන්නව... අයිබෝවන්ඩ... දැනුයි වැඩ පොජ්ජ මන්දු කොරලපැලට සේන්දු උනේ...
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එහෙම කිවුව ද? කවුද ඔය මාලිංග කියන බුවා හැබෑට ම? මං කිවුවෙ මහසෝන ගැන :rolleyes:

    ඇයි මචන් දන්නේ නැද්ද... මලින්ගය ගැන උ රීරි යකාට රුපියල්500ක් ණයයිලු... ඕක අහුවෙනකන් ඉන්නේ අපේ අයියයි අයියගේ ගැන්සියයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි මචන් දන්නේ නැද්ද... මලින්ගය ගැන උ රීරි යකාට රුපියල්500ක් ණයයිලු... ඕක අහුවෙනකන් ඉන්නේ අපේ අයියයි අයියගේ ගැන්සියයි

    රීරි යකා ගිණි පොලී කා‍රයෙක් වුණේ කවද ඉඳල ද?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    රීරි යකා ගිණි පොලී කා‍රයෙක් වුණේ කවද ඉඳල ද?

    ඇර මලින්ගය කියන එකට ණයට දුන්නු දවසේ ඉදන්ලු