ඇෆ්ෆට එහෙමත් එකක්ද... ඉතින් ඉතින්රාජ කුමාරයේකුයි කුමාරියේකුයි![]()
ඇෆ්ෆට එහෙමත් එකක්ද... ඉතින් ඉතින්රාජ කුමාරයේකුයි කුමාරියේකුයි![]()
අරිගතෝ ගොසයිමස් කිවුව.... (තේරෙන අය කවුර්වත් නැහැනේ.. නැත්නම් මල චාටර් )



එහෙමද... එහෙනම් මලින්ගයට අනතුරු ඇගවීම දෙන්න...

නපුරු නැන්ද කෙනෙක්ද නැත්නම් නපුරු නැන්දම්මා කෙනෙක්ද..???එයාලට හිටියලු නපුරු නැන්ද කෙනෙක්...
යකා;13493743 said:අද ටිකක් කම්මැලි වගේහොඳ DJ songs දාන්නේ නැත්තේ ඇයි???

එහෙමද... එහෙනම් මලින්ගයට අනතුරු ඇගවීම දෙන්න...
අයෙත් අහලා.. මේ මොනවා කියනවද...
වාහන දුවන්න තෙල් ඕන වගේ තමයි රේඩියෝ එක දුවන්නත් එළකිරි රේඩියෝ එකේ වගේ සෙට් එකක් ඉන්න ඕන..

වෙන්න බැහැ අපේ පැත්තට තාම පට්ට කළුවරයි බන් මු වෙන කොහේ හරිද ඉන්නේ...???



මට බැන්නත් මන් කාටවත් බනින්නේ නැහැ මන් හොදයිමොනාද බන් හායි කිව්වහම බනින්නේ...![]()
මොකක් ද මල්ලි?![]()


නපුරු නැන්ද කෙනෙක්ද නැත්නම් නපුරු නැන්දම්මා කෙනෙක්ද..???
dan laththanai ne![]()
ඒකත් හොඳ අදහස. ඔය කොස්සෙ නැගල ද යන්නෙ?
