2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com


    fille-parfum.gif
    mekath Ok..:dull: agyy eka nemei oyage wedi konde tika api kapala damu enna
    coupechvx.gif



    poudre.gif
    defa defa :dull: full hair cut eka same price ekata half karala demu neda :rolleyes:

    konde kiyala bella ehema kapanawa newei
    m04138.gif
    koo balanna hondai da kiyala
    m0428.gif


    ow konde baagayak kapala daamu
    coupechvx.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුමාරිව බේර ගන්න නැන්ද කුමාරයට කිව්වලු රත්තරන් පොල් ගෙඩියක් ගේන්න කියල

    රත්තරන් පොල් ගෙඩිය හොයන හැටි කල්පනා කර කර ඉන්න කෝට...හම්බවුනාලු කතා කරන පුසේක්....
    (සුදු පුසාද දන්නේ නැ)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනිවා බන් :lol:

    රේඩීයෝ වැඩ නැ​
    දැන් නම් හරිනේ එත් මට ටිකක් කැඩී කැඩී ඇහෙන්නේ

    කුමාරිව බේර ගන්න නැන්ද කුමාරයට කිව්වලු රත්තරන් පොල් ගෙඩියක් ගේන්න කියල
    වෙන මුකුත් තිබිලම නැද්ද ඉල්ලන්න
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    රත්තරන් පොල් ගෙඩිය හොයන හැටි කල්පනා කර කර ඉන්න කෝට...හම්බවුනාලු කතා කරන පුසේක්....
    (සුදු පුසාද දන්නේ නැ)
    සුදු පුසනම් කතාවේ ඉතුරු ටික මෙලෝ රහක් නැතුව ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලක් වී ඔබ කිමද පිපුණේ නෙලන්නට බැරි ඉසව්වේ
    දොලක් වී ඔබ කිම ද ගැලුවේ අනුන් සතු ගම් දනව්වේ