|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata wage :P

    :rofl: මට ද? බස් එක යද්දි මං ගෙදරට වෙලා නිදි. බස් එක මාව හොයන් ගෙදරට ආවත් මං නිදි. දැන් මං ඇහැරිලනම් සමහරවිට බස් එකක් එන්නත් පුළුවන් නො‍එන්නත් පුළුවන්. සමහරවිට මං තවම නිදි වෙන්නත් පුළුවන්.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :rofl: මට ද? බස් එක යද්දි මං ගෙදරට වෙලා නිදි. බස් එක මාව හොයන් ගෙදරට ආවත් මං නිදි. දැන් මං ඇහැරිලනම් සමහරවිට බස් එකක් එන්නත් පුළුවන් නො‍එන්නත් පුළුවන්. සමහරවිට මං තවම නිදි වෙන්නත් පුළුවන්.
    badinna inne 50 panalada :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na na meyage kena taama deyyo mawala naalu

    ඒකත් වෙන්න පුළුවන් තමයි. සමහරවිට තාම ඒ කෙනාට මල්සරාගෙ ඊතලේ යවල නැද්ද දන්නෙ නැහනෙ. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam oya innawa wage hamadaama ek ekata wela loverslata advise kara kara innakoo :P

    එහෙම ඉන්න වෙයි ද දන්නෙ නෑ ඉතින් කාට හරි මං ගැන හිතුනෙ නැත්තම්. :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya kiyana hatiyata kellek awilla oyawa kandan yanna ona :lol:

    එහෙම නෙමෙයි ඉතින්. තාම ඉතින් කෙනෙක් හම්බුනේ නැහැනෙ. කොහොමත් ඉතින් බඳිනවනම් තව අවුරුදු 3 හෝ 4 ඇතුළත බඳින්න ඕන. නැත්තම් ඉතින් නිකන් ඉන්න ඕන.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    එහෙම නෙමෙයි ඉතින්. තාම ඉතින් කෙනෙක් හම්බුනේ නැහැනෙ. කොහොමත් ඉතින් බඳිනවනම් තව අවුරුදු 3 හෝ 4 ඇතුළත බඳින්න ඕන. නැත්තම් ඉතින් නිකන් ඉන්න ඕන.
    badinnada nikan innada hithan inne :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    badinnada nikan innada hithan inne :P

    අමාරු ප්‍රශ්නයක්. හැබැයි මං කවදාවත් බඳින්නෙ නෑ කියල නෑ. ඒක නිසා දැනට අදහස බඳිනව කියල. හැබැයි කවදද, කොයි විදියට ද, කාවද කියල තාම අදහසක් නෑ. මනමාලි නැති නිසා අනිත් ඒව ෂුවර් නැහැනෙ.
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අමාරු ප්‍රශ්නයක්. හැබැයි මං කවදාවත් බඳින්නෙ නෑ කියල නෑ. ඒක නිසා දැනට අදහස බඳිනව කියල. හැබැයි කවදද, කොයි විදියට ද, කාවද කියල තාම අදහසක් නෑ. මනමාලි නැති නිසා අනිත් ඒව ෂුවර් නැහැනෙ.
    ohoma hitiyai kiyala kellek awilla oyawa badala geniyanne na.
    wada patan ganna kale hari :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ohoma hitiyai kiyala kellek awilla oyawa badala geniyanne na.
    wada patan ganna kale hari :P

    ඉතින් වැඩ පටන් ගන්න කියන්නෙ එයා ඔන්ලයින් හෝ ඕෆ්ලයින් මගේ දර්ශනපතයට එන්න එපායෙ. තාම එහෙම කවුරුවත් ආවෙ නැහැනෙ. :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඉතින් වැඩ පටන් ගන්න කියන්නෙ එයා ඔන්ලයින් හෝ ඕෆ්ලයින් මගේ දර්ශනපතයට එන්න එපායෙ. තාම එහෙම කවුරුවත් ආවෙ නැහැනෙ. :rolleyes:
    ge athulata enne na
    poddak samajeta yanna :P
     
    Status
    Not open for further replies.