Windows 8 Activate කරන හැටි..

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැටියා;13499305 said:
    :growl: OCT 26 වෙනිදා සල්ලි දීලම ගන්න ඉන්නෙ මචං ($15). :P
    මගෙ ලැපට අප්ග්‍රේඩ් ඔෆර් එක තියනවා. :)

    උඹලට කොහෙද මේවා :rofl:

    avatar_69b051c42d85_128.png

    අපේ අම්මි කිව්වා ලබන මාසේ මටත් අරං දෙනවා කියල :P උඹලට කොහෙන්ද ඒවා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය වින්ඩෝස් 8 හොඳද මචන්?

    වාසි

    ස්පීඩ් වැඩියි. අලුත් තාක්ෂණික මෙවලම්වලට වැඩි සහයෝගයක් දක්වනව. ISO වගේ මවුන්ට කරන්න පුළුවන් වෙනත් සොෆ්ට්වෙයාර් නැතුවම. ඇප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ආරක්ෂිත උපක්‍රම වැඩිදියුණු කරල හා අලුතින් හඳුන්වල දීල තියෙනව. රිපෙයාර් හා රිකවරි සඳහා නව පහසුකම් හා වැඩදියුණු කරන ලද පහසුකම් එක්කරල තියෙනව. තව ඔය වගේ දේවල් තියෙනව.

    අවාසි

    මුලදි ටිකක් හුරු වෙන්න වෙලා යයි. සමහර ගේම්ස්, සොෆ්ට්වෙයාර්, ඩිවයිස් වැඩ නොකරන්න පුළුවන්. GUI එකේ වින්ඩොස් 7 හා සාපේක්ෂව ලොකු වෙනසක් නෑ.
     
    • Like
    Reactions: dj ice cold

    :yes:

    මමත් 8 ගන්න ඉන්නේ තව මාස තුනකින් විතර මොකද මගේ external devices තුන හතරක් තියනවා තාම ඒවාට 8 drivers ඇවිල්ල නෑ
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පැටියා;13499285 said:
    මචං 8 ප්‍රොෆෙෂනල් කී එකක් හොයලා දියංකො.

    volume activation keys witharai thiyenne , 1st post eke yatinma dala thiyenne e keys tika , kms activation ekenma thamai danata activate karanna wenne.

    Code:
    NG4HW-VH26C-733KW-K6F98-J8CK4
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    volume activation keys witharai thiyenne , 1st post eke yatinma dala thiyenne e keys tika , kms activation ekenma thamai danata activate karanna wenne.

    Code:
    NG4HW-VH26C-733KW-K6F98-J8CK4

    ඩිරෙක්ට් කී එක විතරක් දීලා ඇකිටිවේට් කරන්න පුලුවන් කියලා මම දැක්කා නෙට් එකේ.
    ඒත් කී එකක් හොයාගන්න බැරිවුනා.
    මේක ට්‍රයි කරලා බලන්නම් මචං.
    තෑන්ක්ස්.
    6+
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔය වින්ඩෝස් 8 හොඳද මචන්?

    metro design eka arunama windows 7nma thama , areo athal eka nam naha :D , start menu ekath na , eth dan oke hoda naraka kohoma kiuwath thawa tika kalekin windows 8 eka default OS eka wenawa , jsut like 95 , 98 , me, 2000, xp , vista , 7 ,.. windows 8 kochcara cha unath thawa tika dawasakin hamoma use karanne oka thamai :nerd:

    :rolleyes:

    TFS machan...mama nam innava Oct 26-27 venakan....den nam balan idalama epa vela thiyenne :P

    26 wenidata release karanneth rtm ekama thamai podi podi wenas kam thiyenna puluwan. eth danata kms activation eka backup karaganna eka nuwanata hurui kiyala hithenna puluwan , mokada thama windows 8 activation method eka 100% decode karala naha , 26 wage wenakotath activator ekak release une nattan kms activation eka witharai ituru wenne , salli deela gannawa arunama, danata onlne thiyena public kms server eka offiline giyama ayeth activate karanna eka tikak amaru wadak , eka nisa mama nam hithanne , danata thamange machine ekata windows 8 install karagena eke kms activation eka backup karaganna eka hodai kiala.. :dull:

    පැටියා;13499488 said:
    ඩිරෙක්ට් කී එක විතරක් දීලා ඇකිටිවේට් කරන්න පුලුවන් කියලා මම දැක්කා නෙට් එකේ.
    ඒත් කී එකක් හොයාගන්න බැරිවුනා.
    මේක ට්‍රයි කරලා බලන්නම් මචං.
    තෑන්ක්ස්.
    6+
    mmm balamu try ekak deela , matath ehema key ekak nam set une na :rolleyes: