ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Now I'm a Recognized Themer in xda :D
    (sorry for the boasting :P )

    MOd3d.png

    11.gif
    11.gif
    11.gif
    11.gif

    එල එල....,
    Congratez මචන්.
     
    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    Machans la Mage Galaxy SII eka root karaganna ona.......... Ekata aluth ROM ekakuth daanna asai...... Kollo tika mata podi Help ekak Dennako!!!!!!!!!!!!! :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mage android ekata sinhala fonts support karanne nehe.. root nokara daanna berida???

    Phone එක මොකක්ද?

    Machans la Mage Galaxy SII eka root karaganna ona.......... Ekata aluth ROM ekakuth daanna asai...... Kollo tika mata podi Help ekak Dennako!!!!!!!!!!!!! :)

    Phone information page එකේ screen shot එකක් දාපන්කෝ
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Samsung P1000 ekata daanna puluwan hondama ICS 4.0.4 rom 1k diyallako..

    puluwan nam daana widiyat kiyanawada please
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    අනේ මට රුට් කරන විදිය කියලා දිපල්ලකෝ
    මම ලග තියෙන්නේ xperia mini pro එකක්

    පුලුවන්නම් නම් ස්ටෙප් ටික හරි විඩියෝ එකක් හරි හොයලා දියල්ලකෝ

    වැඩේ ගැස්සුනොත් ෆෝන් එකට කෙලවෙනවද මචං..?:confused::confused:

    මේ නූල පොඩ්ඩක් ෆලොව් කරලා බලපන්.

    මෙන්න

    :):)
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    NFC
    kiyanne mokakda? eke specification eka thiyena 4n ekakui nathi ekakuui athara wenasa mokakda? me gena wisthara tikak dannawanam kiyannako thread 1k unath kamak na
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    wipe data/factory reset කරන එකෙනුත් wipe cache partition කරන එකෙනුත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද....???පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙන්න පුළුවන්ද....??:rolleyes::rolleyes::rolleyes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    ස්තූතියි..... ++++

    මං CM10 දගන්න යන්නේ...රොම් 1යි ගූගල් ඈප් ටිකයි ඩව්න්ලෝඩ් කරගත්තා...තව මොනවද දාන්න ඕනේ දේවල් CM10 ස්ථාපනය කරන්න..කර්නල් එකකුත් ෆ්ලෑෂ් කරන්න ඕනේද...??:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ස්තූතියි..... ++++

    මං CM10 දගන්න යන්නේ...රොම් 1යි ගූගල් ඈප් ටිකයි ඩව්න්ලෝඩ් කරගත්තා...තව මොනවද දාන්න ඕනේ දේවල් CM10 ස්ථාපනය කරන්න..කර්නල් එකකුත් ෆ්ලෑෂ් කරන්න ඕනේද...??:rolleyes::rolleyes::rolleyes:

    ඕන නම් වෙන CM10 Kernel එකක් දා ගන්න පුළුවන්. ඒත් ඒක අත්‍යාවශ්‍ය ම දෙයක් නෙමේ ...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඕන නම් වෙන CM10 Kernel එකක් දා ගන්න පුළුවන්. ඒත් ඒක අත්‍යාවශ්‍ය ම දෙයක් නෙමේ ...

    හ්ම්ම්.....තව ටයිටෙනියම් බෑකප් එකේදි 4න් එකේ බෑකප් එකක් අරගෙන ඒ ටයිටේනියම් බෑකප් ෆොල්ඩර් එක කොපියක් PC තියගෙනද මොකක් හරි රොම් 1ක් ඉන්ස්ටොල් කරලා ඉවර වෙලා රී ස්ටොර් කරන්න ඔනේ...??නෑත්නම් තව වෙන ක්‍රම තියෙනවද...??:rolleyes::rolleyes::rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හ්ම්ම්.....තව ටයිටෙනියම් බෑකප් එකේදි 4න් එකේ බෑකප් එකක් අරගෙන ඒ ටයිටේනියම් බෑකප් ෆොල්ඩර් එක කොපියක් PC තියගෙනද මොකක් හරි රොම් 1ක් ඉන්ස්ටොල් කරලා ඉවර වෙලා රී ස්ටොර් කරන්න ඔනේ...??නෑත්නම් තව වෙන ක්‍රම තියෙනවද...??:rolleyes::rolleyes::rolleyes:

    එහෙම කරන්න ඕනේ නෑ මොකද wipe කලා කියල SD card එකට මුකුත් වෙන්නේ නෑ. Wipe කරන්නේ /data folder එක මේක EXT3/4 partition එකක්
     
    Status
    Not open for further replies.