ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
ඔයා කවුද? :lol:

එල එල... icon වෙනස් වෙන්නේ නැතිව ලොක් කරන්න පුලවන් සින් එකක් නෙද්ද?

Sort By System එක ඉබේ වෙනස් වෙනවද? නැත්නම් උබේ අතින් වෙනස් වෙනවද?
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චිරි චිරි වැස්ස;13505363 said:
    Sort By System එක ඉබේ වෙනස් වෙනවද? නැත්නම් උබේ අතින් වෙනස් වෙනවද?

    ඉබේ වෙනස් වෙනවා. restart කලාම හරි යනවා..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    finding update packge
    opening update packge
    installing update
    set_perm : some changes failed
    E : Error in/sdcard/download/cm-10-20120921
    (status 7)
    installation aborted

    machan dan monawath ma wenna naha animation ekata wenakan awilla digatama ehamamama thiyenawa.....:(:(:(:(:(

    කවුරුත් නෑද්දෝ....??අනේ හෙල්ප් 1 දෙන්ඩෝ...:sorry::sorry::sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චිරි චිරි වැස්ස;13505566 said:
    මචන් ඕක Rom issue එකක් හරි Virus එකක් හරි වෙන්න පුලුවන්, Factory Reset පාරක් දාල බලපන්

    එල එඅල් මන් කරලා බලන්න. එල එල තැන්ක්ස් වේවා..

    .... :) Welcome Back :) ...

    එල එඅල් මන් කරලා බලන්න. එල එල තැන්ක්ස් වේවා..

    .... :) Welcome Back :) ...

    000204AE.gif

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    1. CWM එකෙන්ද ෆ්ලෑෂ් කලේ?
    2. අද තියෙන ROM එක download කරලා බලන්න.

    ඔව් ඔව්....CWM v6.0.1.0 එකෙන් කලේ...:(:(:(මචං කොහොමද ඉතින් SD card එකට රොම් එක කොපි කරන්නේ...PC එකට Device එක ගන්නේ නෑහෑ....:dull::dull::dull:

    ගඩොලක් වෙයිද 4n එක...???:sorry::sorry::sorry::sorry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔව් ඔව්....CWM v6.0.1.0 එකෙන් කලේ...:(:(:(මචං කොහොමද ඉතින් SD card එකට රොම් එක කොපි කරන්නේ...PC එකට Device එක ගන්නේ නෑහෑ....:dull::dull::dull:

    ගඩොලක් වෙයිද 4n එක...???:sorry::sorry::sorry::sorry:
    :no:bayawenna epa machoo cool down weyan
     
    • Like
    Reactions: charitha.123

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් ඔව්....CWM v6.0.1.0 එකෙන් කලේ...:(:(:(මචං කොහොමද ඉතින් SD card එකට රොම් එක කොපි කරන්නේ...PC එකට Device එක ගන්නේ නෑහෑ....:dull::dull::dull:

    ගඩොලක් වෙයිද 4n එක...???:sorry::sorry::sorry::sorry:

    1. එක්කෝ ADB වලින් ROM එක push කරන්න ඕනි
    2. Droid Explorer එකෙන් දාන්න පුළුවන්.

    මුලින්ම recovery එකට යන්න ඊට පස්සේ mount storage -> mount system, mount data, mount sdcard

    ඔය තුනම mount කරන්න.

    PC එකට Android SDK එක දාල නැත්නම් දැන් හොඳම වෙලාව තමා ඒක දාගන්න. දැන් කරන්න තියෙන්නේ PC එකට connect කරලා CMD Window එකක් open කරන්න. දැන් යන්න ADB තියෙන Folder එකට CMD එකෙන්.

    මෙතනට අවශ්‍ය කරන ROM එකත් copy කර ගන්න. දැන් මෙහෙම type කරන්න

    ADB PUSH romfilename /sdcard/<folder you need to copy>/romfilename

    ටික වෙලාවක් යයි හොඳේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    1. එක්කෝ ADB වලින් ROM එක push කරන්න ඕනි
    2. Droid Explorer එකෙන් දාන්න පුළුවන්.

    මුලින්ම recovery එකට යන්න ඊට පස්සේ mount storage -> mount system, mount data, mount sdcard

    ඔය තුනම mount කරන්න.

    PC එකට Android SDK එක දාල නැත්නම් දැන් හොඳම වෙලාව තමා ඒක දාගන්න. දැන් කරන්න තියෙන්නේ PC එකට connect කරලා CMD Window එකක් open කරන්න. දැන් යන්න ADB තියෙන Folder එකට CMD එකෙන්.

    මෙතනට අවශ්‍ය කරන ROM එකත් copy කර ගන්න. දැන් මෙහෙම type කරන්න

    ADB PUSH romfilename /sdcard/<folder you need to copy>/romfilename

    ටික වෙලාවක් යයි හොඳේ
    machan mount scene eka kala....habai sd card eka unmont kiyala watenne naha....anith ewa nam unmount kiyala wetenawa...:oo::oo:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එකියන්නේ already mount කියන එකද?

    නෑ..මෙන්න මෙහෙම තියෙන්නේ....
    - mount / sdcard
    - unmount / system
    - unmount / cache
    - unmount / data
    - format / sd card

    - ඔහොම තියෙන්නේ:):):)
    sd card එක මවුන්ට් කරම unmount කියලා වෑටෙන්නේ නෑ අනිත් ඒවා වගේ....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෑ..මෙන්න මෙහෙම තියෙන්නේ....
    - mount / sdcard
    - unmount / system
    - unmount / cache
    - unmount / data
    - format / sd card

    - ඔහොම තියෙන්නේ:):):)
    sd card එක මවුන්ට් කරම unmount කියලා වෑටෙන්නේ නෑ අනිත් ඒවා වගේ....

    එහෙනම් මෙහෙම කරපන්. මුලින් data wipe එකක් දීපන් ඊට පස්සේ අයෙමත් recovery එකට ඇවිල්ලා බලපන්. එත් වෙනසක් නැත්නම් අවුලක් නෑ ඉතුරු ටික කරපංකෝ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙනම් මෙහෙම කරපන්. මුලින් data wipe එකක් දීපන් ඊට පස්සේ අයෙමත් recovery එකට ඇවිල්ලා බලපන්. එත් වෙනසක් නැත්නම් අවුලක් නෑ ඉතුරු ටික කරපංකෝ

    data wipe කලා sdcard එකත් mount කලා...අර විදියම තමයි...වෙනසක් නෑ....:oo::oo:
     
    Status
    Not open for further replies.