Now I'm a Recognized Themer in xda![]()
(sorry for the boasting)
![]()
එල එල....,
Congratez මචන්.
Now I'm a Recognized Themer in xda![]()
(sorry for the boasting)
![]()
mage android ekata sinhala fonts support karanne nehe.. root nokara daanna berida???
Machans la Mage Galaxy SII eka root karaganna ona.......... Ekata aluth ROM ekakuth daanna asai...... Kollo tika mata podi Help ekak Dennako!!!!!!!!!!!!!![]()
mage android ekata sinhala fonts support karanne nehe.. root nokara daanna berida???
Samsung P1000 ekata daanna puluwan hondama ICS 4.0.4 rom 1k diyallako..
puluwan nam daana widiyat kiyanawada please


අනේ මට රුට් කරන විදිය කියලා දිපල්ලකෝ
මම ලග තියෙන්නේ xperia mini pro එකක්
පුලුවන්නම් නම් ස්ටෙප් ටික හරි විඩියෝ එකක් හරි හොයලා දියල්ලකෝ
වැඩේ ගැස්සුනොත් ෆෝන් එකට කෙලවෙනවද මචං..?![]()





wipe data/factory reset කරන එකෙනුත් wipe cache partition කරන එකෙනුත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද....???පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙන්න පුළුවන්ද....??![]()



NFC
kiyanne mokakda? eke specification eka thiyena 4n ekakui nathi ekakuui athara wenasa mokakda? me gena wisthara tikak dannawanam kiyannako thread 1k unath kamak na
ස්තූතියි..... ++++
මං CM10 දගන්න යන්නේ...රොම් 1යි ගූගල් ඈප් ටිකයි ඩව්න්ලෝඩ් කරගත්තා...තව මොනවද දාන්න ඕනේ දේවල් CM10 ස්ථාපනය කරන්න..කර්නල් එකකුත් ෆ්ලෑෂ් කරන්න ඕනේද...??![]()
ඕන නම් වෙන CM10 Kernel එකක් දා ගන්න පුළුවන්. ඒත් ඒක අත්‍යාවශ්‍ය ම දෙයක් නෙමේ ...



හ්ම්ම්.....තව ටයිටෙනියම් බෑකප් එකේදි 4න් එකේ බෑකප් එකක් අරගෙන ඒ ටයිටේනියම් බෑකප් ෆොල්ඩර් එක කොපියක් PC තියගෙනද මොකක් හරි රොම් 1ක් ඉන්ස්ටොල් කරලා ඉවර වෙලා රී ස්ටොර් කරන්න ඔනේ...??නෑත්නම් තව වෙන ක්‍රම තියෙනවද...??![]()