එතකොට දේදුන්නෙං එගොඩ වෙලා යමු නැලවීලා....පෙම් ගඟුලෙ රැලි නගල වැඩි වෙලා අන්තිමට සුනාමි වගේ එයිද දන්නෙ නෑ නේද?


mokada me kattiya nidida...![]()
හිටපු අයත් එකපාරට නෑ. 
ඔන්න මං ඉල්ලපු එකක් යනවාRePost බුවා;13501149 said:මොකක්ද මේ පැල් කවිය? මොකාද මේක ඉල්ලුවෙ?
මම යනව ලිදේ පනින්න.....
එතකොට දේදුන්නෙං එගොඩ වෙලා යමු නැලවීලා....
සුරංගනා ලෝකෙ සොයාලා![]()
![]()

හැමෝම ඔයා වගේ කියලා හිතුවද... කව්රුත් නිදි නෑ මෙතනmokada me kattiya nidida...![]()

ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
කියලත් කියනවනෙ.![]()






යුවතියකට ඔබ ආදරෙ නං ...
ඇයට පවසන්න ....
පැවසීමට අතපසු වේ නං..
ඇය ගැන නොසිතන්න කියලත් කියනවා නෙහ්..![]()

යුවතියකට ඔබ ආදරෙ නං ...
ඇයට පවසන්න ....
පැවසීමට අතපසු වේ නං..
ඇය ගැන නොසිතන්න කියලත් කියනවා නෙහ්..![]()




matath une me sinduwe kiyama ekamai 
මේ කෙල්ලො හරිම වාතයක්...දකින දකින කෙල්ලෝ ඇසුරු කරන කොල්ලෝ ඕනෙම නෑ....![]()




අනේ මන්ද. අද මොකක් හරි වෙලා කට්ටියටහිටපු අයත් එකපාරට නෑ.
![]()
පැවසීමට නං අතපසු වෙනවා තමයි...
ඒත් නොහිතා ඉන්න බෑ වගේ නෙව....
මේ සීන් එක ගැන සින්දුවක් බිලියා ලිව්වෙ නැද්ද ?
