2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය සින්දුව

    පෙම්වතෙක් වෙන්නං .........සැනසෙන එළදෙනෙක් අස්සේ ...
    කියලා අතුල මාරු කලා.... බැදලා අවුරුදු 6ක් 7ක් යද්දි
    :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සදාකාලික නොවූ ලෝකේ...
    සදා කාලික ප්‍රේමයක්...
    සොයා නෙක ගම් දනව් පීරා...
    ගෙවූ කාලය සිහිනයක් ...

    කියලත් කියනවා නෙහ්.. :rofl:

    ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
    හැම දෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී

    ඔහොමත් කියනව :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය සින්දුව

    පෙම්වතෙක් වෙන්නං .........සැනසෙන එළදෙනෙක් අස්සේ ...
    කියලා අතුල මාරු කලා.... බැදලා අවුරුදු 6ක් 7ක් යද්දි
    :baffled::baffled:
    නෑ බන් ඌට බැදල මාසෙන්ම තේරිල. ඒත් කරපු ගොන්කමට අවුරැදු ගානක් ඇද්ද.

    :P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභාවිත අය බස් සිංදු අහන්නෙ නැහැනෙ:lol: මං වැඩිපුර අහන්නෙම බස් සිංදු.
    බස් සින්දු ඒවා බස් සින්දු කියලා බැහැර කරන්නමත් බෑ නේද අයියෙ...
    ගත යුත්තක් තියෙන ගීතත් තියෙනවා... මම පුද්ගලිකව අජිත් අයියාගේ ගීත වලට නං වැඩි කැමැත්තක් ණෑ... මොකද ගීතයකිං ගීතයක් අදුර ගන්න බැරි තරම් ලගින් යන තනු දාලා තියෙන්නෙ.. :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි ඉල්ලන ඒවා ඔක්කොම දීලනේ.

    එහෙම නම් තව එකක් හොයන්න වෙනවා.

    හින්දි ඒවා දෙනවද අද.



    අවුලක් නෑ දෙයි මං හිතන්නෙ ඔයා ඉල්ලපු සිංදුව ම. ඕන භාෂාවක් දෙනව ද කොහෙද.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;13501358 said:
    අද කට්ටිය අඩුයි නේද?
    awrora අයියා, sasliit අයියා, dilrasan අයියා, kemith අයියා, supunlk අයියා, කට්ටා, මල්බබා,
    මේ සෙට් එක කොහේ ගිහින්ද?
    උන් අද නිදිලු.

    :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ කොල්ලො සෙට් එක අදත් ඉල්ලගෙන කනව.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    උන් ඔක්කොම කබරයා දානවා.....

    චිකේ කවුද පටන් ගෙන තියෙන්නේ හෝටලේ

    හපෝ.. අදත් බීලද ආවෙ...

    කෝ මිනිහො මගෙ බාගෙ ගෙනාවද ?
    තනියෙං ‍බීලා... ලෝබයා..

    නෑ නෑ බන් මන් එද්දි ගමයා මග ඉදලා ඉල්ල ගත්තා