කෙල්ලො හරිම වාතයක්
අරුම පුදුම ජාතියක්
මොනා කරත් මොක කෙරුවත්
අපිට නැහැනෙ වාසියක්
ඕක තමා ඇත්ත. හිත හදා ගන්න දැන්වත්.
![]()


ඔබගේත් සිහිනය පට්ටම Hi-Fi setup එකක්ද?
LED රුප යන්ත්‍රයක්ද?
Blu Ray මුද්‍රිත තැටි යන්ත්‍රයක්ද?
නැත්නම් වෙන මොනවහරි එකක්ද?
ඔබගේ සියලුම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සදහා අමතන්න
එළකිරි සාමාජිකයන් සදහා වෙනවම අලවියෙන් පසු සේවාවක් දෙන
Ìt'š mÿ Štÿlè
දැන්ම අමතා ඔබගේ සිහින සැබෑ කරගන්න
ඕකගේ බඩුවල වගකීමක් නෑ.ඔබගේත් සිහිනය පට්ටම Hi-Fi setup එකක්ද?
LED රුප යන්ත්‍රයක්ද?
Blu Ray මුද්‍රිත තැටි යන්ත්‍රයක්ද?
නැත්නම් වෙන මොනවහරි එකක්ද?
ඔබගේ සියලුම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සදහා අමතන්න
එළකිරි සාමාජිකයන් සදහා වෙනවම අලවියෙන් පසු සේවාවක් දෙන
Ìt'š mÿ Štÿlè
දැන්ම අමතා ඔබගේ සිහින සැබෑ කරගන්න



මං නම් එයාගෙ සිංදුත් අහනව. මං කැමති ඒවත් තියෙනව. ඔව් එහෙම සිද්ධියක් තියෙනව තමයි. ඒත් ඉතින් වචන හා තේරුම වෙනස්නෙ සමහර ඒවල.
අනිවාර්යයෙන් බස් සිංදු අරව මේව කියල එහෙම අයින් කරන්න බෑ. හොඳ තේරුම් තියෙන සිංදු ගොඩක් තියෙනව. මිනිස්සු අතරට වැඩිය යන්නෙත් ඒ සිංදු නිසා ඒවල තියෙන තේරුම් වටිනව.



RePost බුවා;13501397 said:ටිටි හරිම වාතයක්, බනි පුදුම ජාතියක්
ටූත් හරිම වාතයක්, මොනව කලත් අපිට නැනේ වාසියක්.......
කියලා මෙහෙම සින්දුවක්.....![]()
කෙරුවට පොඩි විහිළුවක්...
කෙල්ලො එහෙම නැතුව ගියොත්....
අපිට වෙනවා පාඩුවක්...
කියලා මෙහෙම සින්දුවක්.....![]()
කෙරුවට පොඩි විහිළුවක්...
කෙල්ලො එහෙම නැතුව ගියොත්....
අපි කපනවා ලොකු ලිදක්...
උඹට තාම තේරුනේ නෑ..RePost බුවා;13501397 said:ටිටි හරිම වාතයක්, බනි පුදුම ජාතියක්
ටූත් හරිම වාතයක්, මොනව කලත් අපිට නැනේ වාසියක්.......

RePost බුවා;13501397 said:ටිටි හරිම වාතයක්, බනි පුදුම ජාතියක්
ටූත් හරිම වාතයක්, මොනව කලත් අපිට නැනේ වාසියක්.......



RePost බුවා;13501457 said:වෙන මොනවහරි එකක්....
ජබර ජබරි ජිල්කු සකාරි....
ජිල ජිල්කු සකරි බගරු බෙස්කු රඹරි බෙපාරි...
අඹරිනා මට ගෙනත් දියං දෙක්ක රා ගැලුම්.......
කට උල් කර කර උරවනවා ජබර තොල් වලිං...
බීලා මූ හොදටම බීලා...
මේකට හොදටම වැදිලා...![]()


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()


