I'm so lonely broken angel............
I'm so lonely, listen to my heart............




සංකපාලයවද අද ලිදට දාන්නේ......??![]()
![]()
I'm so lonely broken angel............
I'm so lonely, listen to my heart............

අද කට්ටිය වේලපහින් නිදා ගන්න ගිහින් වගේ. කට්ටිය අඩුයි.
හොඳට Show එක කරගෙන යන්න මම එක හිතින්ම සුභ පතනවා
අදනම් Show එක අහන්න හම්බවෙන්නේ නෑ
අද Accounts ගනන් වගයක් හදන්න තියෙනවා එලි වෙනකම්ම
එහෙනම් මම කැපුනා



මචන් මොකක්ද බන් හැමදාම කියන ලිදේ කතාව(දන්නැති කමට අහන්නේ)


අපිට නම් බෑ ඔයාව බේර ගන්න එන්න.One and only broken angel
Come and save me, before I fall apart

කට්ටිය නැත්තේ ඒක වෙන්න ඇති. මුන්ට නිදා ගන්නත් දවසක් එපෑ.ඒකත් එහෙමද...
මේක නම් ඇත්ත තමා ඉතින්.
මොනා කරත් කෙල්ලෝ නැතුවත් බෑ.
![]()
