ගුරුගම පාර කියන්නෙ කොට්ටාව පැත්තෙ ඉදල එනකොට හම්බෙන හතරමන් හන්දියෙන් හැරෙන පාර නේදවෙල අහුවෙන්නෙ නැහැනෙ. වෙල අහුවෙන්නෙ ඒ ගුරුගම පාරට හැරෙන්නෙ නැතුව ගියොත් දිගට ම කැස්බෑවට වෙනකන්. මං ඉන්නෙ ඒ හරියෙ නෙමෙයි. ඒත් දන්නව හරිය. 255 පාරෙ ඇවිත් හතරමං හන්දියකින් ද හැරුනෙ?
ගෙදර ඉදල ඉතින් එහෙම කෙනෙක් හොයන්න පුළුවන්දකොහොම හරි මට කැමති කෙනෙක් හා මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. කොයි විදියට හොයාගත්තත් ගැටලුවක් නෑ![]()
රත් වෙන්න කෝපි වගේ දෙයක්
අපි කියන්නේ
වතුර,පලතුරු බීම වගේ දේවල් ගෙදර ඉඩගනත් බොන්න පුළුවන්නේ
ටිකක් රත් වන දෙයක්
නිකන් ඇග කැරකෙන වගේ දෙයක්

සල්ලි තියන කොල්ලන්ව බදින්න මේ ලංකාවේද කෙල්ලෝ නැත්තේ
කොලබ7 උනත් හොයාගන්න බැරියැ

