|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
271139_161902333947505_1564658209_n.jpg
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වෙල අහුවෙන්නෙ නැහැනෙ. වෙල අහුවෙන්නෙ ඒ ගුරුගම පාරට හැරෙන්නෙ නැතුව ගියොත් දිගට ම කැස්බෑවට වෙනකන්. මං ඉන්නෙ ඒ හරියෙ නෙමෙයි. ඒත් දන්නව හරිය. 255 පාරෙ ඇවිත් හතරමං හන්දියකින් ද හැරුනෙ?
    ගුරුගම පාර කියන්නෙ කොට්ටාව පැත්තෙ ඉදල එනකොට හම්බෙන හතරමන් හන්දියෙන් හැරෙන පාර නේද
    පාරෙ නම නම් මීටර් නෑ
    ඒ පාරේ ඇවිල්ල කෙලින්ම වෙල මැදින් යන්නෙ නැතුව හැරෙනව නේද
    අන්න ඒ හරිය මම කියන්නෙ
    ඒ හැරෙන පාරෙන් කෙලින්ම ගියාම පටුමගෙන් ආයේ කොට්ටාව පාරට එන පුළුවන්
    අන්න ඒ පාරෙ අපි ආවෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොම හරි මට කැමති කෙනෙක් හා මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. කොයි විදියට හොයාගත්තත් ගැටලුවක් නෑ :P
    ගෙදර ඉදල ඉතින් එහෙම කෙනෙක් හොයන්න පුළුවන්ද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අපි කියන්නේ:lol:
    වතුර,පලතුරු බීම වගේ දේවල් ගෙදර ඉඩගනත් බොන්න පුළුවන්නේ:lol:
    ටිකක් රත් වන දෙයක් ;)
    නිකන් ඇග කැරකෙන වගේ දෙයක්:D
    රත් වෙන්න කෝපි වගේ දෙයක්:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අසම්මත ආදරයක් නෙමෙයි ඒකපාර්ශවික ආදරයක්. ඔහොම තමයි ජීවිතේ හැටි. ආදරය කරන කෙනා ලබාගන්නවට වැඩිය තමන් ආදරය කරන කෙනා සතුටින් ඉන්න එක වටිනව තමයි. හැබැයි ඕක කියවන අය කියයි ඇයි ආදරය ප්‍රකාශ නොකළෙ කියල. සමහර විට හරියන්නත් තිබු‍ණනෙ කියල.
     
    Status
    Not open for further replies.