Good post... machan..
rep iwarai passe dennam...![]()


Maxxa.............
Meka Ube Sira සිද්දියක්ද මචෝ.....?


niyamai ban maara wadagath.... age hirikaduth pipuna ban...

Thx මචං 

mage jeewitetath me wage asammathayak wela thiyenawa.eth eka kiyaganne kohomada?mama mage e asammathayata koi tharam nam adareda kiyala mata loketama pennanna athnam................
උඹේ හැගීම් වලට කිසිම වටිනාකමක් නැතුව විනාශ වෙලා ගියත්, ඒ හැගීම් වලින් ලියපු වචන ටික ඉතුරු වෙලා තියේවි

Oyata honda liweeme hakiyaawak tiyenawa bro..Nice one indeed



nohim ys ela kollekපිස්සුද බං මම විදවන්නේ නෑ. මම හොදට ඉන්නවා. මේ වගේ දෙයක් හිත ඇතුලෙම Hidden කරලා දාන්න මට පුලුවන්
.
මම හිනා වෙලා හොදට ඉන්නවා, විදවන්නේ නෑ
anway, Thx for ur concern brother![]()





















යසිත්;13510205 said:හැම ආදර කතාවක්ම එකිනෙකට වෙනස් විදියට පටන් ගත්තත්, ඒව අවසන් වෙන්නෙ එකම විදියටයි කියල මට නම් හිතෙන්නෙ.... අවසානය දුකක් විතරයි........

කොහොම උනත් ලස්සනට ලියල තියනවා, සමහර දේවල් වෙනස් වෙනවා අපි නොහිතන විදිහට rep +7





patta
+
BUMP, Interesting...

ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්...
පුර හදේ සිසිල වාගේ ලස්සන සිනහව නුඹුගේ දැක්කම හිත මුරණ්ඩු වෙනවා කියන්නෙ ඒ නිසාම වෙන්න ඇති...
ආදරය මේ වගේ අර වගේ කියල කිසි කෙනෙකුට කියන්න බැරිත් ආදරයේම ඇති සුන්දරත්වය නිසාම වෙන්න ඇති...
තත්පර ගානක බැදීම කල්ප ගානකට දිවයන්නෙත් ඒ නිසාම වෙන්න ඇති...
අපේ නොවුනත් වැටෙන් එහා පිපිණුත් නෙලාගන්න උත්සාහ කරන්නෙත් ඒ නිසාම වෙන්න ඇති....
අකුරු 4ක් අපිට කරන දෙයක්....








මචන් ඔකේ කියන්නේ බැදපු ගැනුන්ව සෙට් කරගන්න හැටිද




