2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13502598 said:
    කැම්පස් ආපහු අරින්න, ලෙචාලගේ ඉල්ලීම් දෙන්න කියලා පා ගමනක්.....
    පේරා සිට කොලබට අපි එනවා...... ලෙචාලා ගාල්ලේ ඉදලා කොලබට එනවා......
    කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ නෑ. ඔයා ඔයිට වඩා විහිලු කරල තියෙන්නෙ මට :P
    11.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    RePost බුවා;13502598 said:
    කැම්පස් ආපහු අරින්න, ලෙචාලගේ ඉල්ලීම් දෙන්න කියලා පා ගමනක්.....
    පේරා සිට කොලබට අපි එනවා...... ලෙචාලා ගාල්ලේ ඉදලා කොලබට එනවා......

    elaazz...........
    jayen jaya macha...........
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..:(:(

    :oo::oo::oo::oo::oo::oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13502568 said:
    තව ටික වෙලාවකින් අපිත් හැලෙනවා හොදේ,,,,,
    හෙට අබේපුස්සේ ඉදලා නිට්ටබුවට පා ගමනක් යන්න තියෙනවා......
    තව ටිකකින් ගෙදරින් පිටත් වෙන්න ඕන.....
    අද ශෝ එක නම් පට්ට අයියේ.....
    දිගටම කරගෙන යමු.......

    අහ වරෙන් වරෙන් කිරිබතොගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට,ආරංචි විදියට

    සුභ පාගමනක් වෙවා මල්ලියේ
    තෙරුවන් සරණයි.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..:(:(

    එහෙම කියන්න එපා බන්....... මේ වෙලාවේ මෙහෙම නොකලොත් ආයේ කාටවත්, කවදාවත් කැම්පස් යන්න වෙන් නෑ...... ඒකයි බන් අපි යන්නේ.....
    නැත්නම් අපිටත් ආතල් එකේ ගෙදරට එලා ඉන්න තිබුනා.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්ටයිලො.... අර සනත් නන්දසිරි ගෙ එක ස්ලෝ වැඩියි වගේ නෙහ්..
    ඒවා ඕන නෑ.. දැං නැගලා යන ඒවා ටිකක්ම දාමු...

    සමරුපොතේ පිටු ගැලවී සුලගෙ දුවනවා...
    රාජ කුමාරී.. මල්සර දෝනී...
    කැකිරි ‍පැලෙන ටිකිරි සිනාවයි..
    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා...
    සැනකෙලියේ සද එළියේ දිමුතු ලතාවයි...
    පොල්කටු හැන්දෙ මිට වගේ...
    චූඩා මානිකය බලලා....
    රණමොනරය රනමොනරිය රටිං පලච්චී...
    දොලොස්මහේ පහන වාගෙ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13502642 said:
    :( උං ඒසී කාමර වල ඉදං ලංකාවෙ අනාගතේ පාරෙ රස්තියාදු වෙවී නාස්ති වෙන දිහා බලං ඉන්නවා...
    :(
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අහ වරෙන් වරෙන් කිරිබතොගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට,ආරංචි විදියට

    සුභ පාගමනක් වෙවා මල්ලියේ
    තෙරුවන් සරණයි.

    ඇයි අයියේ...... මොකක්ද සීන් එක?