ඇහුවෙනම් හොඳකට වෙන්න බැහැ පුතෝ..........
පරිස්සං වෙයං...........
ඒක නම් ඇත්ත.......අත්දැකීමෙන්ද කියන්නෙ?

ඇහුවෙනම් හොඳකට වෙන්න බැහැ පුතෝ..........
පරිස්සං වෙයං...........

කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..RePost බුවා;13502598 said:කැම්පස් ආපහු අරින්න, ලෙචාලගේ ඉල්ලීම් දෙන්න කියලා පා ගමනක්.....
පේරා සිට කොලබට අපි එනවා...... ලෙචාලා ගාල්ලේ ඉදලා කොලබට එනවා......

RePost බුවා;13502598 said:කැම්පස් ආපහු අරින්න, ලෙචාලගේ ඉල්ලීම් දෙන්න කියලා පා ගමනක්.....
පේරා සිට කොලබට අපි එනවා...... ලෙචාලා ගාල්ලේ ඉදලා කොලබට එනවා......
රෑ තනියම හිනා වෙන්න එහෙම යන්න එපා මොනව කරත්අපි ඉතිං තියෙන විදිහකට කාලා ඉන්න උංනේ.............![]()
කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..![]()

RePost බුවා;13502568 said:තව ටික වෙලාවකින් අපිත් හැලෙනවා හොදේ,,,,,
හෙට අබේපුස්සේ ඉදලා නිට්ටබුවට පා ගමනක් යන්න තියෙනවා......
තව ටිකකින් ගෙදරින් පිටත් වෙන්න ඕන.....
අද ශෝ එක නම් පට්ට අයියේ.....
දිගටම කරගෙන යමු.......
කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..![]()
RePost බුවා;13502642 said:
උං ඒසී කාමර වල ඉදං ලංකාවෙ අනාගතේ පාරෙ රස්තියාදු වෙවී නාස්ති වෙන දිහා බලං ඉන්නවා... 
අහ වරෙන් වරෙන් කිරිබතොගොඩින් ටොපිය හම්බෙන්න පුළුවන් ගොඩක් වෙලාවට,ආරංචි විදියට
සුභ පාගමනක් වෙවා මල්ලියේ
තෙරුවන් සරණයි.