2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ කට්ටා මල්ලි පට්ට සින්දුව මචන්
    පට්ටම පට්ටයි

    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :)
    RePost බුවා;13502847 said:
    එල එල........
    හැබැයි කතාවට නම් කියන්න අපායට ගියත් මුලින් යන්න කියලා....
    එත් දැන්මම අපායට යන්න ඕන නැති නිසා මම මැදින් යන්නම්......

    :lol::lol::lol::lol::lol: :lol::lol:
    අන්තිමට යන එකත් එච්චර හොද නෑ
    පස්සෙන් බෙදුවොත් එතනත් කෑම


    ඇත්තට මේ ගල් ගහන්න වගේ සීන් එකක් තමයි මචන් කිව්වෙ
    එන්.අයි.බී.එම් එකේ කොල්ලෙක් ඉන්නව ඉස්සර වාසිටිය තිබ්බ කිට්ටුව ඉන්න
    අන්න ඌ කිව්වෙ වරෙන් සීන් එක බලන්න කියල
    දන්නවනෙ තත්වෙ
    පෙර අත්දැකීම් තියෙනවනෙ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම යනවෝ
    මහන්සි බන් අද.
    තෙරුවන් සරණය්
    ගුඩ් නයිට් කිව්වා
    සුභ රාත්‍රියක්

    (අෆ්ෆට සිරි කිව්වලු අන්තිමට මට සිංදුව දුන්නා නේ අනේ බොහොම ස්තූතිය් අය්යේ. මම හිතුවේ නෑ දෙය් කියලා)



    Best_friend_for_ever.gif

    water-friends-forever.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13502860 said:
    ඒ මොකටද?
    ලස්සන අක්කිල නංගිල ටිකක් දැක්කම
    බේබිලාට දුක හිතිල
    උඹලට එකතුවෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒකයි
    සාධාරණයි නෙ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :)

    අන්තිමට යන එකත් එච්චර හොද නෑ
    පස්සෙන් බෙදුවොත් එතනත් කෑම


    ඇත්තට මේ ගල් ගහන්න වගේ සීන් එකක් තමයි මචන් කිව්වෙ
    එන්.අයි.බී.එම් එකේ කොල්ලෙක් ඉන්නව ඉස්සර වාසිටිය තිබ්බ කිට්ටුව ඉන්න
    අන්න ඌ කිව්වෙ වරෙන් සීන් එක බලන්න කියල
    දන්නවනෙ තත්වෙ
    පෙර අත්දැකීම් තියෙනවනෙ

    ammah, ehenam helmet oona ei wage.........:shocked::shocked::shocked::shocked::shocked:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13502894 said:
    මම යනවෝ
    මහන්සි බන් අද.
    තෙරුවන් සරණය්
    ගුඩ් නයිට් කිව්වා
    සුභ රාත්‍රියක්

    (අෆ්ෆට සිරි කිව්වලු අන්තිමට මට සිංදුව දුන්නා නේ අනේ බොහොම ස්තූතිය් අය්යේ. මම හිතුවේ නෑ දෙය් කියලා)



    Best_friend_for_ever.gif

    water-friends-forever.gif

    ela katta malliye set wemuuuuuuuuuuuuuuuuuuuu
    gud nyt machaaaaaaaaaaaaaaaaaaaaaan