2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
alienbooty_zps2a8d6feb.gif
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දන්නවා නෙහ්...

    අන්තිමට සරසවි සිසුන් ම ඒගොල්ලන්ට ගහගෙන... වතුරත් ගහගෙන... පොලිසියෙ තිබ්බ කදුලු ගෑස් උදුරලා අරං ඒගොල්ලන්ම ගහගෙන.....

    අනේ අර ගෙදර බත් කකා හිටිය අහින්සක මැරයන්ව ටවුමට ඇදං ඇවිත් හා දැං අපිට ගහපං නැත්තං උඹව මරනවා කියලා...
    :oo:

    එල කතාව මචන්...... ඇඩෙනවා......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ අපේ එකාට රැකවරණය දියන් බාබා.............
    පාගමනෙ මුලින් යන්න එපා
    කලිනුත් මතකනෙ
    පෑලියගොඩින් නැවැත්තුව පාගමනක් හෙ හෙ
    මුලින් එන තරමට කෑම වැඩී
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම කට්ටා;13502813 said:
    එල මචන් මම උඹට තව උදව්වක් කරන්න හිතන් ඉන්නේ වැඩේ හරි ගියොත් එල ඒ වුනාට ශුවර් නෑ. වැඩි විස්තර හෙටම කියන්නම්

    හෙට නම් කොල්ලෝ පා ගමන ගිහින් එද්දි කකුල් කරේ තියාගෙන එන්න වේද දන් නෑ,,,,
    මට කෝකටත් PM එකක් දාපන් හොදේ,,,,,
    මම ආපු වෙලාවක බලන්නම්.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13502796 said:


    hayyyyyyyyyyyoooooooooooooooooooo
    Pagamane Anthimata Wage Waren:lol:
    දන්නවා නෙහ්...

    අන්තිමට සරසවි සිසුන් ම ඒගොල්ලන්ට ගහගෙන... වතුරත් ගහගෙන... පොලිසියෙ තිබ්බ කදුලු ගෑස් උදුරලා අරං ඒගොල්ලන්ම ගහගෙන.....

    අනේ අර ගෙදර බත් කකා හිටිය අහින්සක මැරයන්ව ටවුමට ඇදං ඇවිත් හා දැං අපිට ගහපං නැත්තං උඹව මරනවා කියලා... :oo:

    මැරයන්ට දැන් සල්ලි නැතුව
    කැළණිය පන්සලට එන වාහන උස්සනවලු නේද
    කැළණිය පොලීසියෙන් පැමිණිල්ල භාරගන්නෙත් නෑලු
    ඒ පැත්තෙ අපේ ඉස්කෝලෙ එකෙක් කිව්ව එහෙම සීන් එකක්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    RePost බුවා;13502833 said:
    හෙට නම් කොල්ලෝ පා ගමන ගිහින් එද්දි කකුල් කරේ තියාගෙන එන්න වේද දන් නෑ,,,,
    මට කෝකටත් PM එකක් දාපන් හොදේ,,,,,
    මම ආපු වෙලාවක බලන්නම්.....

    ela ela machan:)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පාගමනෙ මුලින් යන්න එපා
    කලිනුත් මතකනෙ
    පෑලියගොඩින් නැවැත්තුව පාගමනක් හෙ හෙ
    මුලින් එන තරමට කෑම වැඩී


    එල එල........
    හැබැයි කතාවට නම් කියන්න අපායට ගියත් මුලින් යන්න කියලා....
    එත් දැන්මම අපායට යන්න ඕන නැති නිසා මම මැදින් යන්නම්......



    :lol::lol::lol::lol::lol: :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13502833 said:
    හෙට නම් කොල්ලෝ පා ගමන ගිහින් එද්දි කකුල් කරේ තියාගෙන එන්න වේද දන් නෑ,,,,
    මට කෝකටත් PM එකක් දාපන් හොදේ,,,,,
    මම ආපු වෙලාවක බලන්නම්.....
    Oya Pagamane Yana Un Koheda Ban Nawathinne
    Hemoma Gewal Walata Gihinda Enne:lol::lol: