|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    79115_v0_600x.jpg





    patta PS paara ne........?????

    :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    marry karana ekak gana newi halo metana kiyala tiyenne..kiwwoth kiyanne pandita katawakma tamai :angry:

    ehenum mokak da kiyala thiyenne? :baffled: hari ithin oyaa aadambara tikai kiyala kelin kivvanum ivaraine. ookata asundarai kiyanna oonaye :P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හැමදාම දුකත් හැමදාම සතුටත් අපි ළඟ රැදෙන්නෙ නෑ. දුකත් එනව සතුටත් එනව. කාලයක් තියෙනව තව කාලයක් නැතිවෙනව.

    gud morning :D

    ඒ දුකත් සතුටෙන් බාරගන්නවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළද සතුටකි නෙතු අග රැඳිලා
    මතකෙට එනවිට සුවඳ නුඹේ
    සුසුමන් හෙලනා හදකට ගින්දර
    දුන්නේ ඇයි මේ තරම් සෙ‍නේ

    ඔබ හා ආගිය මං පෙත් වල මල්
    සුවඳ හමනවා නිරන්තරේ
    බඹරුන් ඇවිදින් මා ගැන ඇසුවත්
    පරවුණ මල මම තවම නුඹේ

    දහසක් පැතුමන් හීන ලෝකවල
    දෙනෙත් පියාගෙන ගමන් කළේ
    කොහොම බලන්න ද නෙත් දෙක ඇරලා
    නුඹ නැති බව මට සිහිනයක් වගේ


    (මගේ අත්දැකීමක් නෙමෙයි. කැත නිසා ඉතින් කට්ටිය කියවන්න එපා):rofl:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කඳුළද සතුටකි නෙතු අග රැඳිලා
    මතකෙට එනවිට සුවඳ නුඹේ
    සුසුමන් හෙලනා හදකට ගින්දර
    දුන්නේ ඇයි මේ තරම් සෙ‍නේ

    ඔබ හා ආගිය මං පෙත් වල මල්
    සුවඳ හමනවා නිරන්තරේ
    බඹරුන් ඇවිදින් මා ගැන ඇසුවත්
    පරවුණ මල මම තවම නුඹේ

    දහසක් පැතුමන් හීන ලෝකවල
    දෙනෙත් පියාගෙන ගමන් කළේ
    කොහොම බලන්න ද නෙත් දෙක ඇරලා
    නුඹ නැති බව මට සිහිනයක් වගේ


    (මගේ අත්දැකීමක් නෙමෙයි. කැත නිසා ඉතින් කට්ටිය කියවන්න එපා):rofl:



    :):):)

    පට්ට නෙ......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):):)

    පට්ට නෙ......

    :shocked: හයියෝ ඩිලීට් කරන්න හැදුවෙ මෙයා දාලනෙ ඊට කලින්. බොහොම ස්තූතියි දැන් මේ නිකන් ලිවුවෙ.
     
    Status
    Not open for further replies.