මේකත් ඇක්ටින් නේ...
ඇත්තටම ඉතින් මේක ලයිව්ම ගත්තනම්
මේ තරම් දේවල් සාමකාමී නෑ..
අපේ ගෙවල් වල වගේ තමයි..
අනිවා මුන් තුන්දෙනා කෙල ගන්නකොට ගේ දෙක වෙන්නම මරා ගන්නව ඇති..
පොඩි එකා එක්ක ලේසි නෑ...
කොහොමත් තුන්දෙනාගෙන් හොඳම කෙනා මැද කෙනා තමයි..
අපේ උනත් එහෙම තමා..
ලොකුම එකා තමයි හැම වෙලේම යටින් පොඩිම එකා එක්ක ගේම ඇද ගන්නේ ඒත් මාට්ටු වෙන්නේ මැද එකාව,,,

අපේ පවුල වලත් ඔය දේ නැද්ද මෙහෙම්මම තමා..
මේ විඩියෝ එක දැක්කම ඒ දේවල් මතක් උනා...
බොහොම ස්තූතියි...
ඒ ගොල්ලන් හැමවෙලාවෙම කියන දෙයක් තමයි එයාලා හරිම සතුටෙන් ජීවත් වෙන කියලා අඟවන පවුලක් කියලා...ඇයි ඒ...???
ඒත් කලා කරුවන් ගේ පවුල් වල සාමාන්‍ය අපේ පවුල් වල තියෙන දේවල් සෑහෙන්නම අඩුයි..
අත්තැකීමෙන්ම දන්න දෙයක්...
ඒ අම්මගේ මූණ දැක්කම ඒ දේ පේනවා..
සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකත් ලේසි නෑ..