Hidden Cam - Sheshadri Priyasad

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකත් ඇක්ටින් නේ...
    ඇත්තටම ඉතින් මේක ලයිව්ම ගත්තනම්
    මේ තරම් දේවල් සාමකාමී නෑ..
    අපේ ගෙවල් වල වගේ තමයි..
    අනිවා මුන් තුන්දෙනා කෙල ගන්නකොට ගේ දෙක වෙන්නම මරා ගන්නව ඇති..
    පොඩි එකා එක්ක ලේසි නෑ...
    කොහොමත් තුන්දෙනාගෙන් හොඳම කෙනා මැද කෙනා තමයි..
    අපේ උනත් එහෙම තමා..
    ලොකුම එකා තමයි හැම වෙලේම යටින් පොඩිම එකා එක්ක ගේම ඇද ගන්නේ ඒත් මාට්‍ටු වෙන්නේ මැද එකාව,,,
    :lol::lol::lol:
    අපේ පවුල වලත් ඔය දේ නැද්ද මෙහෙම්මම තමා..
    මේ විඩියෝ එක දැක්කම ඒ දේවල් මතක් උනා...
    බොහොම ස්තූතියි...
    ඒ ගොල්ලන් හැමවෙලාවෙම කියන දෙයක් තමයි එයාලා හරිම සතුටෙන් ජීවත් වෙන කියලා අඟවන පවුලක් කියලා...ඇයි ඒ..
    .???
    ඒත් කලා කරුවන් ගේ පවුල් වල සාමාන්‍ය අපේ පවුල් වල තියෙන දේවල් සෑහෙන්නම අඩුයි..
    අත්තැකීමෙන්ම දන්න දෙයක්...
    ඒ අම්මගේ මූණ දැක්කම ඒ දේ පේනවා..
    සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකත් ලේසි නෑ..

    :(:(:(

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    meki ude toilet giye nane.... e kella nisi baladhariya wisin kapa damana ladida?

    :)

    math kianna haduwa witharai. betti eka nathuwa anden nagitinneth nathi eke, anti ta poddak dawal wenakan ninda gioth eya andema choo kara gannawa athi :)
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Oh Y did I waste 19 minutes of my life???\
    This is totally bullshit!!!!\

    Hidden Cam????????? Mn eke therunawath danne nadda kohedo

    Mona naththath gedaradith hoda actin parak damma camera ekata :P

    lanakwa neh saho meka!:rofl::rofl::rofl::rofl:
    meka hadapu eka meeta kalin hidden vdos dakala naha :oo::oo::oo::oo::oo:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මේකත් ඇක්ටින් නේ...
    ඇත්තටම ඉතින් මේක ලයිව්ම ගත්තනම්
    මේ තරම් දේවල් සාමකාමී නෑ..
    අපේ ගෙවල් වල වගේ තමයි..
    අනිවා මුන් තුන්දෙනා කෙල ගන්නකොට ගේ දෙක වෙන්නම මරා ගන්නව ඇති..
    පොඩි එකා එක්ක ලේසි නෑ...
    කොහොමත් තුන්දෙනාගෙන් හොඳම කෙනා මැද කෙනා තමයි..
    අපේ උනත් එහෙම තමා..
    ලොකුම එකා තමයි හැම වෙලේම යටින් පොඩිම එකා එක්ක ගේම ඇද ගන්නේ ඒත් මාට්‍ටු වෙන්නේ මැද එකාව,,,
    :lol::lol::lol:
    අපේ පවුල වලත් ඔය දේ නැද්ද මෙහෙම්මම තමා..
    මේ විඩියෝ එක දැක්කම ඒ දේවල් මතක් උනා...
    බොහොම ස්තූතියි...
    ඒ ගොල්ලන් හැමවෙලාවෙම කියන දෙයක් තමයි එයාලා හරිම සතුටෙන් ජීවත් වෙන කියලා අඟවන පවුලක් කියලා...ඇයි ඒ..
    .???
    ඒත් කලා කරුවන් ගේ පවුල් වල සාමාන්‍ය අපේ පවුල් වල තියෙන දේවල් සෑහෙන්නම අඩුයි..
    අත්තැකීමෙන්ම දන්න දෙයක්...
    ඒ අම්මගේ මූණ දැක්කම ඒ දේ පේනවා..
    සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකත් ලේසි නෑ..

    :(:(:(

    :yes::yes::yes::yes:
    meka mita wada charm wa karanna thibba
    munge add eka wadi meke!
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඔන්න දිනක්ෂිට.

    28047.gif

    ශේෂාද්‍රි නම් කියන තරම් ලස්සන නෑ. ජම්බෝල ගෙඩිය වගේ මහත් වෙයි. ශානු ගැන නම් ඉතින් කියන්න ඕන නෑ. තාම පොඩි කෙල්ල. ගහෙන් වැටුනෙත් ලඟදි වෙන්න ඇති :P

    කොහොම උනත් මේකත් මුන්ගෙ දරුණු ඇක්ටින් පාරක්. එහෙම නැතුව සැබෑ ජීවිතේ නම් නෙවෙයි. අම්මයි තාත්තයි ගහමරාගන්නවා ඇති. රෑට තොවිලේ වගේ ඇති. අක්කලා නංගිලා තරහා වෙලා මාස ගනන් ඉන්නවා ඇති කතා නැතුව. මේවා හැම පවුලකම තියෙනවා. කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ. අපි දන්නේ නෑ නේ මෙයාලාගේ අභ්‍යන්තරය. අපිව සතුටුකරන්න ඉන්න කලාකාරයොන්ගේ ජීවිත හරි දුකයි, අඳුරුයි.

    ඇත්තටම ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා ඒයාලා ගැන එතකොට. ඒක හින්දා මේ දැරිවියෝ තුන්දෙනාට මම නම් පද හදන්නේ නෑ.
    කොහොම උනත් දිනක්ෂි :love::love::love::love::love: මගේ :P:P
     
    Last edited:
    • Like
    Reactions: chika009

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මම නම් ඔන්න දිනක්ෂිට.
    28047.gif

    ශේෂාද්‍රි නම් කියන තරම් ලස්සන නෑ. ජම්බෝල ගෙඩිය වගේ මහත් වෙයි. ශානු ගැන නම් ඉතින් කියන්න ඕන නෑ. තාම පොඩි කෙල්ල. ගහෙන් වැටුනෙත් ලඟදි වෙන්න ඇති :P

    කොහොම උනත් මේකත් මුන්ගෙ දරුණු ඇක්ටින් පාරක්. එහෙම නැතුව සැබෑ ජීවිතේ නම් නෙවෙයි. අම්මයි තාත්තයි ගහමරාගන්නවා ඇති. රෑට තොවිලේ වගේ ඇති. අක්කලා නංගිලා තරහා වෙලා මාස ගනන් ඉන්නවා ඇති කතා නැතුව. මේවා හැම පවුලකම තියෙනවා. කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ. අපි දන්නේ නෑ නේ මෙයාලාගේ අභ්‍යන්තරය. අපිව සතුටුකරන්න ඉන්න කලාකාරයොන්ගේ ජීවිත හරි දුකයි, අඳුරුයි.

    ඇත්තටම ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා ඒයාලා ගැන එතකොට. ඒක හින්දා මේ දැරිවියෝ තුන්දෙනාට මම නම් පද හදන්නේ නෑ. කොහොම උනත් දිනක්ෂි :love::love::love::love::love: මගේ :P:P
    ahha
    aththa thamai ithin
    eunata add eka wadi !:dull::dull::dull::dull:
    normal hitiya nam kisima awlk na:oo::oo::oo::oo::oo:

    anika machan dinakhi ubata denna nam mage kisima balaporoththuwak na ;););););););););););):rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකත් ඇක්ටින් නේ...
    ඇත්තටම ඉතින් මේක ලයිව්ම ගත්තනම්
    මේ තරම් දේවල් සාමකාමී නෑ..
    අපේ ගෙවල් වල වගේ තමයි..
    අනිවා මුන් තුන්දෙනා කෙල ගන්නකොට ගේ දෙක වෙන්නම මරා ගන්නව ඇති..
    පොඩි එකා එක්ක ලේසි නෑ...
    කොහොමත් තුන්දෙනාගෙන් හොඳම කෙනා මැද කෙනා තමයි..
    අපේ උනත් එහෙම තමා..
    ලොකුම එකා තමයි හැම වෙලේම යටින් පොඩිම එකා එක්ක ගේම ඇද ගන්නේ ඒත් මාට්‍ටු වෙන්නේ මැද එකාව,,,
    :lol::lol::lol:
    අපේ පවුල වලත් ඔය දේ නැද්ද මෙහෙම්මම තමා..
    මේ විඩියෝ එක දැක්කම ඒ දේවල් මතක් උනා...
    බොහොම ස්තූතියි...
    ඒ ගොල්ලන් හැමවෙලාවෙම කියන දෙයක් තමයි එයාලා හරිම සතුටෙන් ජීවත් වෙන කියලා අඟවන පවුලක් කියලා...ඇයි ඒ..
    .???
    ඒත් කලා කරුවන් ගේ පවුල් වල සාමාන්‍ය අපේ පවුල් වල තියෙන දේවල් සෑහෙන්නම අඩුයි..
    අත්තැකීමෙන්ම දන්න දෙයක්...
    ඒ අම්මගේ මූණ දැක්කම ඒ දේ පේනවා..
    සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකත් ලේසි නෑ..

    :(:(:(

    සාමාන්‍ය කෙල්ලෙක් කරන පිස්සු වැඩ මුන්ට කරන්න පුළුවන්ද බෑ නේ
    කෙලිය පහුවෙනිදම තියෙයි ගොසිප් එකේ ඔබල
    ශෙෂාද්‍රි කොල්ලො එක්ක බිච් ගිහින්
    ශෙෂාද්‍රි රී ලෝඩ් දාන්න ඇවිල්ල

    ඔය වගේ තියෙයි සාමන්‍ය විදියටම හිටිය නම්

    ටික දවසකින් වැටෙයි
    ශේෂද්‍රිට කරදරයක්,කොල්ලෙක් අත තබයි

    හුයන්න වෙන්නෙ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කවුද බන් කියන්නේ මේක හිඩ්න් කැම් කියල?කැමරා මූව්මන්ට් හොඳට පේනව ලීබඩු වල ෂයින් එකෙන්.මේකිට කෙල හලන චූටි කොල්ලන්ට නම් මේවා හොඳා තමා.:rofl::rofl: