2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කෝ මගෙ සින්දුව දීපියෝ......................මම මේකට එකතු කරගන්නවා සියලු කබරයින්ව,සුපුන් ඇතුලුව:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මගෙ සින්දුව දීපියෝ......................මම මේකට එකතු කරගන්නවා සියලු කබරයින්ව,සුපුන් ඇතුලුව:lol::lol:

    ඉවසන්න ඉවසන්න. පිළිවෙලට දෙන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට ඕනා මේ හූ නා එකේ එලකිරි සිංදුවක්...... :yes: මේ සිංදුවට එලකිරියේ මගේ යාළුවෝ සෙට් එකමයි, මගේ තරහා කාරයෝ සෙට් එකයි ඔක්කොම එකතු කර ගන්නවා........ :D :yes:
    Laptop ත්‍රස්තවාදියො ඔක්කොටමද:lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    තෑන්ක්ස් කිව්ව කියහන් කො

    :cool::cool:87000+ posts..CongrtZzzz malbaba
    ssupercool2.gif
     
    • Like
    Reactions: Mal Baba

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ෆිල්ම්ස් නම් ඉතින් ඕන භාෂාවක එකක් බලනව සිංහල සබ් එක්ක යනවනම් හා මට හිත යන කථාවක්නම් :D සිංදුත් ඉතින් අහනව මට ලස්සනනම් ඕන භාෂාවක.
    අහ් ඕන එකක් බලනවද :)අලුත් හින්දි ෆිල්ම් මොනවද ආවේ force,kitez,jannet 2 වලට පස්සේ බලන්න පුලුවන් ඒවා:).

    මං දන්න හින්දි
    මං මේ ආතල් එකට කියෙව්වේ:lol:
    :eek::eek::eek:
    හින්දි යොදාගන්න එපා ආතල් එකට වුනත්:no::no:.

    ටැග් ගන්න උන් දාපල්ලාකෝ හොද ටැග් ටිකක්..... :angry: කිඹුල් අංකල්ව මීට් වෙලා දැන් ආවේ..... :D
    :shocked::shocked::shocked::lol::lol::lol::lol:
    lap කීයක් වික්කද බන් අර ත්‍රේඩි එක හන්දා:):).
    දැන් techsmart කිව්වහම ලංකාවේ internet එන බහුතරයක් උන් දන්නවා:cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසීමෙන් සැනසීමත් ලැබෙනවලු නේද...........:rolleyes:

    :yes::yes: මේ වගේ දේවල් වලටනම් කොහොමත් ඉවසීමෙන් තමයි සැනසීම ලබාගන්න පුළුවන්. ඉවසුවොත්නෙ සිංදුව ලැබෙන්නෙ :rofl: