අහ් එහෙමද මම නම් හින්දි බලන්නේ හොදම එකක් නම් විතරයි.
මං නම් ඉතින් මට හොඳයි කියල හිතෙනවනම් ඕන එකක් බලනව.
අහ් එහෙමද මම නම් හින්දි බලන්නේ හොදම එකක් නම් විතරයි.
thiyanwa thiyanawa![]()
බල්ලේ බල්ලේ කියන්නේ මොකක්ද?


ඒ මොකටද බල්ලෙක්ට කථා කරන්නෙ![]()


උබ මොකටද දැන් ඔය හිනාවුනේ
.ඕක edit කරලා හිනාවෙයකෝ
.
නෑත්තම් උබට reply කරන්න බැරිවෙනවා.
කෑම එහම කාලද අවේ![]()



fatta song eka.............
elaazz............
theri meri.............
feel it deeply...........

ඕක ගති තමයි. Rahat Fateh Ali හා Shreya Ghoshal නෙ කියන්නෙ.