2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :):) yannath oni..me inneth wedak karana gamanlu :rofl:

    වැඩේට බාධාවෙන්නෙ නැත්තම් ඉතින් වැඩ කරන ගමන් ඉන්න ටිකක් වෙලා. :nerd: හැබැයි ඉතින් පෝස්ට් දාන්න ගියහමනම් බාධාවෙනව ඇතිනෙ නේද?
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    petiteguitare.gif
    hindi ugannannai sindu ahannai dekak karanna puluwaniye :rofl:
    ow neda some ayya penna nea wage
    :dull:


    හින්දි ඉගැන්නුවද ඔයා?:lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්z මට දීපන්z aashiq banaya සින්දුව මචන්z
    ඩෙටිකේට් කරනවා හැම එලකිරි බුවෙක්ටම සහ බුවියෙක්ටම
    විශේෂයෙන් අපේ 4000 ගහපු RCCCC සහ 87000 ගහපු මල් බබාව

    ජයෙන් ජය!!!

    dilrasan4.gif

     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අනේ මන්දා බං, දවස නිකන් ම ගෙවිලා යනවා බං, අනේ මන්දා. කෙල්ලත් එක්ක ඉන්න වේලාවත් මදි බං, අනේ මන්දා.


    ඒක නම් ඇත්ත
    මොනා කරන්නත් පැය 24යිනේ තියෙන්නේ