2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    posterror.jpg


    පොස්ට් එකක් දාන කොට මේ වගේ Error එකක් එනවා බං උඹලාටත් එනවා ද ? මොකෝ මෙහෙම එන්නේ ?
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්z මට දීපන්z aashiq banaya සින්දුව මචන්z
    ඩෙටිකේට් කරනවා හැම එලකිරි බුවෙක්ටම සහ බුවියෙක්ටම
    විශේෂයෙන් අපේ 4000 ගහපු සහ 87000 ගහපු මල් බබාව

    ජයෙන් ජය!!!

    dilrasan4.gif



    පට්ට ගිෆ් එක
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඒක නම් ඇත්ත
    මොනා කරන්නත් පැය 24යිනේ තියෙන්නේ

    අනේ මන්දා බං, අර Error එකක් එන හින්දා පොස්ට් දාන්නත් හිතෙන්නේ නෑ බං, උඹලාටත් එනවා ද ? අර මෙසෙජ් එක ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මදර්බොඩ් එක චෙක් කරගන්න තැනක් කියපල්ලකො හොද :(:(:(:(:(:(

    ඇයි මොකක් ද වෙලා තියෙන්නෙ? ඔයාට ම බලාගන්න පුළුවන්නෙ වැඩ ද නැද්ද කියල ඕන කොටස් ගහල බැලුවනම්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ දැකල නෑනේ..:nerd:

    සමහර අය ඉතින් එහෙම කරනව මං දැකල තියෙනව. හැබැයි ඒක ස්පෑම් කිරීමක් එක්තරා ආකාරයකට.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අනේ මන්දා බං, අර Error එකක් එන හින්දා පොස්ට් දාන්නත් හිතෙන්නේ නෑ බං, උඹලාටත් එනවා ද ? අර මෙසෙජ් එක ?

    මාලින්ග අයියා කිවා කෑශ් ක්ලියර් කරන්න කියලා.. මමත් බ්‍රව්සරය ස්ලෝ හින්ද කරා.. ඊට පස්සේ තමයි එහෙනම් මට ආවේ නැත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම සීන් එකක් ද , ඉන්න බලමු, දිගටම එනවා බං එකයි එපා වුනේ මේ පැත්තට එන්නත්, ඉන්න බලමු එහෙමවත් කරලා.

    දිගට ම එනවනම් එහෙම කරල බලන්න. එතකොට හරියයි බොහෝවිට.