2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර


    අපිත් ආවෝ උම්මා

    මේ අදනම් කට්ටියගෙන් හෙල්ප් එකක් ඕන
    හෙට මැච් එකේ ටිකට් එකක් හෙයලා දීපල්ලා අපිත් එක්ක යන්න හිටපු එකෙක්ට එකක් මද වෙලා තියෙන්නේ එකයි


    හොරෙන් ප්‍රින්ට් කරමුද? :oo::oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මදර්බොඩ් එක චෙක් කරගන්න තැනක් කියපල්ලකො හොද :(:(:(:(:(:(

    554468_307265826029908_1617769779_n.jpg
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    Power Supply එක හොඳ එකක් ද? ඔන්බොඩ් VGA ද තියෙන්නෙ? වින්ඩොස් අලුතින් දාන්න යද්දිත් එහෙම වෙනව ද? අලුතින් ගත්ත එකක්නම් ඉතින් වොරන්ටි ඇතිනෙ.

    එහම හැමතිස්සේම හිර වෙන්නේ නෑ බන් දවසම වැඩ සමහර වෙලාවට ලිනක් උබුන්ටු වලදි තමා වැඩියෙන් ලෙඩේ දෙන්නේ vga ඔන්බොඩ් තමා පවර් සප්ලයි එක 550w එකත් ගෙනාපු එකක් හැබයි හොදම එකක් නෙමේ මට පෙන්නේ :( අනේ මන්දා බන්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    RePost බුවා;13508601 said:
    ඔන්න මමත් අවෝ....
    හම්මෝ......
    දැනුයි පා ගමන ගිහින් අවේ.... පුදුම මහන්සි..........

    මොකෝ තත්වේ.................
    අවුලක් උනේ නැහැ නේද අද.........
    බල් බබා රැකවරණය දුන්නද උඹට................
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    RePost බුවා;13508601 said:
    ඔන්න මමත් අවෝ....
    හම්මෝ......
    දැනුයි පා ගමන ගිහින් අවේ.... පුදුම මහන්සි..........


    එල එල
    උබ ඒකට ගියාද?
    පොලෝසියෙන් සද්දේ දැම්මේ එහෙම නෑනේ :frown:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැම තැනම නැ
    හැමදාම නැ
    එත් හැම ගෙදරකම ඇහෙන
    අපේ ඩිලාගේ නුහුරු නුපුරුදු සින්දු ටික
    තව ටිකකින් වෙන්දේසියේ විකිණේ
    මම තව ටිකකින් එන්නම්
    :lol::lol: