hebei wena katawath ehema kiyanna epa harida
![]()
වෙන කාටවත් කියන්නෙ නෑ. කාටවත් ඇහුනෙ නෑ මං හිතන්නෙ

hebei wena katawath ehema kiyanna epa harida
![]()

ඔන්න මමනම් එහෙම කලේ නෑ.........
යාන්තම් 1000ක් ගැහුවා..........

ahamu ahamu lassanai
එහෙම ලයින් එකක්ද?
සින්දුවක් එහෙම ඉල්ලමු එහෙනම්


Fit thamaiමචන්z මට දීපන්z aashiq banaya සින්දුව මචන්z
ඩෙටිකේට් කරනවා හැම එලකිරි බුවෙක්ටම සහ බුවියෙක්ටම
විශේෂයෙන් අපේ 4000 ගහපු RCCCC සහ 87000 ගහපු මල් බබාව
ජයෙන් ජය!!!
![]()
හොද තැන් කොහෙවත් නෑ උබම check කරගනින්මට මදර්බොඩ් එක චෙක් කරගන්න තැනක් කියපල්ලකො හොද![]()
.ඒක තමා හොදම ක්‍රමය
.නෑත්තම් check කරන තැනට වෙලා බලාගෙන හිටපන්
.ram එකේ පැත්ත මාරු කරලා ගහන techniscianලා දැන් ඉන්නේ
.උබේ board එකටත් කෙලවන්න බැරි නෑ එවුන්
.man ahan inne..![]()
ඇයි පොඩි අක්කේ දුකින් වගේ
.![]()
පොස්ට් එකක් දාන කොට මේ වගේ Error එකක් එනවා බං උඹලාටත් එනවා ද ? මොකෝ මෙහෙම එන්නේ ?

ඔන්න මමනම් එහෙම කලේ නෑ.........
යාන්තම් 1000ක් ගැහුවා..........