ඔන්න දැන් හරි..... අපි අහගෙන හිටියේ දිගටම..... ඈයි බං ලංකාවෙම ඉන්ටර්නෙට් SLT ADSL වගේ ස්ලෝ උනේ අර එක පාරක් කේබල් එකක් නැවක් නිසාද කොහෙද කැඩිලා......![]()
එකපාරක් නෙමෙයි දෙපාරක් වුණා ඒක. එකපාරක් සති 2 කොහෙද නෙට් අප්සෙට් තිබුණ. තව පාරක් දවස් 3 ද කොහෙද නෙට් නැතුව ම වගේ තිබුණනෙ.
අයෙ නම් අපිව දාල යන්න එපා මයෙ දෙයියෝ...

සර්වර් එකට මහන්සි නැතිකරගන්න ඕනනම් අපි නිදාගත්තට පස්සෙ නැතිකරගන්න කියමු.