2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝව් මමත් ඉන්නව... මූ මාව කිව්වෙ නෑ...
    00020309.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔන්න දැන් හරි..... අපි අහගෙන හිටියේ දිගටම..... ඈයි බං ලංකාවෙම ඉන්ටර්නෙට් SLT ADSL වගේ ස්ලෝ උනේ අර එක පාරක් කේබල් එකක් නැවක් නිසාද කොහෙද කැඩිලා...... :P

    අයියා මගේ motherbord එක චෙක් කරගන්න පුලුවන්ද කිරිබත්ගොඩ ශොප් එකට අවොත්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එකපාරක් නෙමෙයි දෙපාරක් වුණා ඒක. එකපාරක් සති 2 කොහෙද නෙට් අප්සෙට් තිබුණ. තව පාරක් දවස් 3 ද කොහෙද නෙට් නැතුව ම වගේ තිබුණනෙ.

    ....
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එල එල
    ත්‍රෙඩ් එක වැඩ නැතත් අහගෙන හිටියේ ලොවෙත්
    උබ කියපු මනෝ පාරත් ගැහුවා
    පස්සේ පිස්සු හැදෙයි වගේ කියලා හිතුන හින්දා හිතන එක අත ඇරලා දැම්මා
    හි හි හි

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයෙ නම් අපිව දාල යන්න එපා මයෙ දෙයියෝ...

    :yes::yes: සර්වර් එකට මහන්සි නැතිකරගන්න ඕනනම් අපි නිදාගත්තට පස්සෙ නැතිකරගන්න කියමු.