හින්දි ගැන මගේ දැනුම අන්තිමයි.. 
ආ.. ඉල්ලපු කෙනා..
එයා කෑවද දන්නෑ
සමහර විට දත්මිටි කන්න ඇති![]()

ඒව තමයි මං කිවුවෙ හොයාගෙන කන්න ඇති 
ai ai moko cn 1..mehe ITN balanna wenne online thama...ethakota ithin koochchiya gihin thiyei



http://www.softpedia.com/get/CD-DVD-Tools/CD-DVD-Rip-Other-Tools/DVD-Cutter.shtml
http://download.cnet.com/DVD-Cutter-Plus/3000-13631_4-10899914.html
oya deka try karala balala thiyenava da? Free eeva dekak.
එහෙනම් මං යනවා කොල්ලනේ කෙල්ලනේ
දිලා එලටම කලා එහෙනම්
ඉතුරු ටිකත් එලටම කරන යන්න
සුබ පැතුම්
හැමෝටම සුබ රැයක්
ටූ ලිට්ල්ට සුබ දවසක්
හැමෝටම ජයෙන් ජය

කොහෙද බන් මක බෑවුනේ උබ
වී නෝ ඉට්

i hate luv stories
බයයිනෙ බන්![]()


එහෙනම් මං යනවා කොල්ලනේ කෙල්ලනේ
දිලා එලටම කලා එහෙනම්
ඉතුරු ටිකත් එලටම කරන යන්න
සුබ පැතුම්
හැමෝටම සුබ රැයක්
ටූ ලිට්ල්ට සුබ දවසක්
හැමෝටම ජයෙන් ජය
මම කිවේ 4ක් දැම්මොත් 3කතියනවා
![]()




මට හයිලා හයිලා හුවා හුවා සින්දුව දෙන්න...
කොයි මිල්ගයා ෙිල්ම් එක නේද ?හින්දි ගැන මගේ දැනුම අන්තිමයි..
, පොල් කේක් කන අයවත්,පෙලපාලි ගිය අයවත්, ලිං පතුල් වල ඉන්න අයවත් මේ වෙලානෙ එළකිරි රේඩියෝ අහන හැම දෙනාවමත් එකතු කර ගන්නවා..![]()

කොයි මිල් ගයා එකේ තමයි ඒක. බය වෙන්න එපා බන් මොන බුතයෙක්වත් නෑ මොල්ගස් සීන් එකක් ගියේ![]()

එහෙනම් මං යනවා කොල්ලනේ කෙල්ලනේ
දිලා එලටම කලා එහෙනම්
ඉතුරු ටිකත් එලටම කරන යන්න
සුබ පැතුම්
හැමෝටම සුබ රැයක්
ටූ ලිට්ල්ට සුබ දවසක්
හැමෝටම ජයෙන් ජය

ටිකක් දවස්
ඉස්සෙල්ලා එකක් යවලා දැනට මාස 3ක් විතර වෙනවා

වැඩේ කෙරුනනේ බන් දැන්
.